1. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    එකමදේ නැවත නැවත කියන්න බෑ. . මම ත්‍රීවීල් වල ගාන වැඩිකරන්න කියල කොහෙවත් කියලා නෑ. . අර මීටර් ටැක්සි වලත් මතක විදියට මුල් කිලෝමීටරයට 50යි ඉටපස්සේ 40යි. . ලගදි ත්‍රීවීල් එකක ගිය නැති නිසා දැන් ගාන දන්නේ නෑ. . මන් ආයේ ඔය ටැක්සි ගැන කමෙන්ට් කරන්නේ නෑ මෙතන. . තේරුම්ගන්න එකෙක්ට තේරෙන්න ඇති තරන්...
  2. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ඔතන ඌබර් ඩ්‍රයිවර්ස්ලා උද්ගෝශන කරලා තියෙන්නේ 25% ගන්න එක අඩුකරන්න කියලා. . උන් කිලෝමීටරේට අයකරන ගාන වැඩිකරන්න කියලා නෑ. . මේ ත්‍රේඩ් එකේ වුනේ උන් කියපුදේ තේරුම්ගන් නැතුව තමන්ගෙන් කිලෝමීටරයට අයකරගන්න ගාන වැඩිවෙයි කියලා හිතන් බහුතරය ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින්න ගත්තා. . ඔය බැනපු අය පොඩ්ඩක් හිතපන්...
  3. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ආප්ප කඩ නයාය ඔතනට ගැලපෙන්නේ නෑ බන්. . ඕකම ගනින්. . 150 කඩේ කෑම අපිට 60ක් අයකරන ටැක්සි කම්පැනියකට සමාන කලෑකි. . 130 කෑම එක 50 අයකරන 100 කෑම එක 35 දැන් කෑම එකේ කොස්ට් එක 90ක් වෙනවනම් රු 10 ලාබෙට ඌබර් කඩේට කෑම දාන එකාට ලාබද? ඌබර් කඩේට නම් ලාබයි ඌ විකුනන කෑම සේරමෙන්ම උන්ට කොමිස් එන නිසා ඒත් කෑම...
  4. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ඔය තර්කෙම ගන්නකෝ. . බිස්නස් එකක්නම් සාදාරන ලාබයක් තියෙන්න එපැයි. . ඌබර් එන්න කලින් 50ට හයර්ස් ගියා එතකොට අව්ලක් නෑ. . ඒ ගානත් සාදාරනයි කියලා පිලිගන්න පුලුවන්නේ. . ඒක ඌබර් ඇවිත් 35 කලාම අර මිනිස්සුන්ට මොකද වෙන්නේ? කිලෝමීටරයකින් රු 10 - 15 අතර ලාබයක් තිබිලා ඇතිද? සාදාරනව හිතපල්ලකෝ ලක්ශ 25 - 30 අතර...
  5. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ඔව් ඩ්‍රයිවර් ගැනත් හිතන සමාගම් වලට දැන් ගොඩ ඒමක් නෑ ඌබර් නිසා. . ඌබර් එකෙන් මිල වැඩි කරන්නෙත් නැත්තන්, රජයෙන් සාදරන මිලක් දෙන්නෙත් නැත්තන් ඌබර් එකෙන් මිනිස්සු අයින්වෙලා යයි. . දැනටත් ඉන්නේ ලක්ශගනන් හොයන්න පුලුවන් කියන සුරන්ගනා කතාවලට රැවටිච්ච මිනිස්සු. . එහෙමත් නැත්තන් සර්ජ්, බූස්ට් විතරක්...
  6. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ඇප් හදන් නටන්න ඕනේ නෑ. . මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. . ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .
  7. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    මෙහෙම කරන්න ඕනා. . කිලෝමීටරේට 50. . කම්පැනියට කැමති කමිශන් ප්‍රතිශතයක් අයකල හැකි. . එතකොට තමන්ට වාසිම සහ ලාබම එක ඩ්‍රයිවර්ත් රයිඩර්ත් යූස් කරනවා. . හැමෝටම සාදාරනයි. . මේ විදිය හරි කියලා හැමෝටම තේරෙනවා. . ඒත් කොහෙද මේ අපේ එවුන්ට 35ටම ඒසී කාර්වල යන්න ඕනවෙලානේ. .
  8. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    මෙතන අව්ල මේකයි. . රයිඩර්ස්ලා හිතලු මවාගන්නවා ඌබර් ඩ්‍රයිවර්ස්ලා ලක්ශ ගනන් මාසෙට හොයනවා උන්ට ලක්ශ ගනන් ලාබයි කියලා. . උන් හිතනවා 35ට දුවලා ඔහොම හෙව්වැකි කියලා. . ඌබර් පාඩුනම් වෙන කම්පැනියකට වාහනේ දාන්න කිව්වට වැඩක් නෑ ඒකේ ප්‍රතිපලයක් නෑ. . කිලෝමීටරයට හැම කම්පැනියම අවම ගාස්තුව ලෙස එකම මිලක්...
  9. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    10% 25% කියන එක නෙවේ මෙතන කතාව. . කිලෝමීටරයකට එකම මිලක් ලැබෙන්න ඕනා කියන එකයි කතාව. . එතකොට හයර් යන කෙනාටත් ඩ්‍රයිවර්ටත් සාදාරනයි. . හයර් යන කෙනාට පුලුවන් තමන්ට හොදම සර්විස් එක දෙන කම්පැනිය තෝරන් හයර්ස් යන්න. . ඩ්‍රයිවර්ට පුලුවන් කමිශන් අඩුවෙන් ගන්න තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහනේ දාන්...
  10. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. . පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. . උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. . ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස්...
  11. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    ඌබර් එකේ ඩ්‍රයිවර්ට කිලෝමීටරයකට ලාබේ සාමන්යක් ලෙස වැටෙන්නේ 10-15 අතර ගානක්. . ඒකයි ඔය අඩන්නේ. . රජයෙ මිල තීරනය කලානම් හරි එතකොට ඔය ප්‍රශ්න නෑ. . කස්ටමර්ස්ලා සර්විස් එක හොදට දෙන කෙනාගේ කම්පැනියෙන් හයර්ස් යයි. . ඒ වගේම ඩ්‍රයිවර්ස්ලත් තමන්ට හොදින් සලකන කෙනාගේ කම්පැනියට වාහන දායි. . එහෙම උනානම්...
  12. XibitZ

    UBER එකෙක්ට_නෙලලා

    මෙතන වැරදී බන්. . උබර් එකා හයර් එක ඇසෙප්ට් කරද්දි ඌට පෙන්නන්නේ රයිඩර්ව ගන්න යන්න ඕන දුර විතරයි. . එතනට ගියානින් පස්සේ රයිඩර් වාහනේට නැගලා ට්‍රිප් එක ස්ටාර්ට් කරාමයි යන්න ඕන තැන පෙන්නන්නේ. . ඒකයි සමහරු එන්න කලින් කෝල් කරලා අහන්නේ කොහෙටද යන්නේ කියලා. .
  13. XibitZ

    the meme thread - Part 2

    :rofl::rofl::rofl:
  14. XibitZ

    .::The Last Ship Season 5::.

    :rolleyes::rolleyes::rolleyes:
  15. XibitZ

    රත්මලාන මොරටුව

    රෙස්ටුරන්ට් වගේ ඒකකින් අහලා බලන්න. . හොටෙල්ස් වලත් තියෙන්න පුලුවන් ගිහින් අහල බලන්න වෙනවා. .
  16. XibitZ

    UBER Duwana un meka balahalla

    ඔව් කලින් ඉදලා තියෙනවා. . දැන් එහෙම හොයන්න බෑ ඒකයි මන් කිව්වේ. . ඉස්සරවගේ ප්‍රමෝශන් දැන් නෑ. . දුන්නත් හයර්ස් 20ට 6000ක් ගැරන්ටීඩ් වගේ ඒවා දෙන්නේ. . දවසට හයර්ස් 20ක් ගියොත් කොහොමත් 6000ක් හෝ ඉටවඩ ලැබෙනව උන්ට දෙන්න දෙයක් නෑ. . ඔය අවුරුදු 2.5 හයර් දුවපු එවුන් ඒ දවස්වල හොදට හොයලා තියෙනවා. . දැන්...
  17. XibitZ

    UBER Duwana un meka balahalla

    :D:D:D දාන්න කලින් ත්‍රේඩ් දැම්මා විස්තර හෙව්වා. . හැමෝම කිව්වා ලක්ශ 1.5ක් ගේමක් නෑ කියලා. . වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලා එක්ක දාන්න අදහසකුත් තිබ්බා. . කරලා බැලුවා අන්තිමට කිලෝමීටරේට වැටෙන්නේ රු 10 - 12 වගේ. . අතැරලා දැම්මා. . :sorry:
  18. XibitZ

    UBER Duwana un meka balahalla

    නෑ බන් මන් මාස 3ක් දුවලා බැලුවා. . කුමාරද? බඩක් නෑ බන් මට. . :rolleyes:
  19. XibitZ

    UBER Duwana un meka balahalla

    මම බිස්නස් එකක් විදියට කලේ ෆර්නිචර් විතරයි බන්. . ඒක දැන් කරන්න බැහැ. . පරම්පරාවෙන් ෆර්නිචර් කරපු අයත් ශොප්ස් විකුනලා අයින්වෙලා යනවා. . වඩුමඩු, ස්ප්‍රේ මඩු වැහෙනවා. . බාස්ලා ටික වෙන රටවලට යනවා. . ලොරි තියන් හයර් දුවන මිනිසු ලොරිටික විකුනලා. . ලී බඩු වලින් පිට ගත්තොත් ඌබර් එක මන් අත්හදාබැලීමක්...

    No contents