1. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද බන් Australian tour එකට?
  2. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඌ වන් ඩවුන් ගහන්න හොදයි බන්.ඕපනින් දෙන්නා වෙනස් කරන්න හොද නෑ.
  3. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මුණවීර මිට්ටත් හොදයි සිංහලු
  4. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    basicma de confidance nethi kama.kohomath south africa wage fast pitch wala spinnerslagen wicket godak balaporoththu wenna amarui.
  5. craabeysinghe

    Smoking God!

    :rolleyes:
  6. craabeysinghe

    Smoking God!

    නෑ බන්.අර හිටපු ගමන් මූ ලොරි ටෝක්ස් දෙන්නේ ebay එකෙන් මොකක් හරි ලාබෙට ගැජට් කෑල්ලක් ගෙනල්ලා උබලට කොහෙන්ද මේවා කියලා:P
  7. craabeysinghe

    Smoking God!

    මූ හෙන පොෂ් කියලා පේන්න දැගලුවට පට්ට ගොඩේ ඩයල් එකක් කියලා හිතෙන්නේ මට විතරද?:baffled:
  8. craabeysinghe

    water pump

    mama service kara jinasena ekak 2000 k giya
  9. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ආයේ මුල ඉදන් පටන් ගන්න වෙනවා බන්.චන්දි හොදට ගගහා ඉදලා injured උනාට පස්සේ තමයි දිගටම fail උනේ.ඉතින් ආයේ confidence හදාගන්න ටික කාලයක් ඕනේ වෙනවා:(
  10. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    තිසරයට ලොවෙත් ගහනවා බන්.ශානකයගේ බෝල් මුට වඩා හොදයි.තිසරයට ගහන්නත් පුලුවන් ලෙග් එකෙන් විතරයි.ඒක දැන් ගොඩක් ටීම් දන්නවා.ඉතින් උන් කරන්නේ මුට ඕෆ් එකේ ඈතින් බෝලේ දානවා.මූ මෝඩයා වගේ උඩ ගහලා අවුට් වෙනවා.ශානකයගේ බැටිනුත් මුට වඩා හොදයි.අනික ඌ ඔලුවෙන් ගහන එකෙක්.විකට් එකේ ඉදලා ලකුණු ගන්න පුලුවන් එකෙක්.
  11. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන්.ටීම් එකේ ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නෙක් හිටියා නම් ඇති.සචිත් පතිරණගේ ප්ලේස් එකට පියෝ බැට්ස්මන් කෙනෙක් දැම්මා නම් හරි
  12. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මචන් දෝනි කැපා කාලේ බලපන් ඉන්දියන් ටීම් එකේ ෆීල්ඩින් කොහොමද කියලා.ඌ සමහර කී ප්ලේයර්ස්ලව අයින් කලා උන්ගේ ෆීල්ඩින් මදි කියලා.එක ලකුණකින් මැච් එකක් පරදින වෙලාවලුත් තියෙනවානේ.අනික ලකුණු 30 දි දෙන කැච් එක මිස් කරොත් මුන් සීයක්වත් අඩුමගානේ ගහනවා:no:
  13. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මුන් ටික එක්කන් ගිහින් ආමි කෝස් එකක් දෙන්න ඕනේ.හරියට අර ඉන්දියාවේ උන්ට දුන්නා වගේ.මුන් ප්‍රොෆෙශනල් ප්ලේයර්ස්ලානේ බන්.ඇයි ජොබ් එක හරියට කරන්න බැරි?:growl:
  14. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බලපන් ලක්මාල්ගේ ඕවරේකට අඩුම ගානේ එක හතරක්වත් ගහනවා.එතකොට ඕවර් 10 ක් දැම්මොත් හතරේ 10 යි.නිකම්ම ලකුණු 40 ක් එනවා.economy එක අනිවා 6.00 පනිනවා:oo:
  15. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අද මැච් එකේ වැන්ඩසේට නෙලුවොත් ඌව කපලා දානවා.අපරාදේ හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්:(

    No contents