1. craabeysinghe

    ගෑල්ලමයෙක් ඕන කර තිබේ[Urgent]

    ඇයි උබට ජෙලද?
  2. craabeysinghe

    Patta nondiya ban

    good luck for your future bro
  3. craabeysinghe

    අම්මෝ_මේකක

    පිස්සු හැදෙනවා ඕයි.රාජිතයට මේවා දැක්කම මූව හදන්නේ නැතුව සරමේ පිහිදගත්තානම් හොදයි කියලා හිතෙනවා ඇති.;)
  4. craabeysinghe

    ගෑල්ලමයෙක් ඕන කර තිබේ[Urgent]

    :shocked::shocked::shocked::shocked::P
  5. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    Valentines day එකේ Kinsbury hotel පාටියේ නම් දැක්කා:baffled: මම යනවා බන්.
  6. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    ඉතින් අවුලක් නෑනේ බන්.කෝටි 4 අරන් බැංකුවක දාගත්තත් ගොඩනේ .බිස්නස් එකක් කරානම් ජීවිතකාලෙම ගොඩ.
  7. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    auction eken buy karanne match walata play karawannama nemei... මේ කතාව හරියටම හරි.මොකද සමහර උන්ව අඩු ගානට අරන් අයින් කරලා පැත්තක තිබ්බත් පාඩු නෑ.මොකද උන් අනිත් පැත්තට ගිහිල්ලා සෙල්ලං කරොත් team ඒකට පාඩු වෙන නිසා.එහෙම කරපු අවස්තා ඕන තරම් තිබ්බා.ඒවා තමයි tactical Strategies
  8. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    බබ්බු වගේ උන් ගන්න හොද නෑ බන් ටීම් එකට.ඒ වගේ උන් ලංකාවෙදි ගැහුවත් Fast pitch වල Under pressure ගහද්දි fail වෙනවා.
  9. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    Experiance තිබ්බට ඌ දැන් out of form නේ බන්.
  10. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    Superstar වෙනයි Cricket වෙනයි බන්. ක්‍රිකට් වල ප්ලේයර් කෙනෙක් මාර්කට් වෙන්නේ performance වලින්.අනිත් ඒවා අමතර සුදුසුකම්.කෝලි ඒ අනිත් ගොඩක් වාසනාවන්තයි
  11. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    ඇෆ්ගනිස්තානේ ප්ලේයර්ස්ලා දෙන්නෙකුත් අරන්.මේ දෙවෙනියට ඉන්න එකාගැන උබ අහලාවත් තියෙනවද?.අවුරුදු 19 වයස.කෝටි 4 කට ගිහිල්ලා.උන්ට ගන්න ඕනේ උන්ව කොහොම්හරි ගන්නවා බන්.එපා උන් සල්ලි නැතුව නිකන් සෙල්ලං කරන්නං කියලා ආවත් ගන්නේ නෑ,එපාම තමයි 01.Mohammad Nabi (Base price INR 30 lakh) - Sold to Sunrisers...
  12. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    ඒක තමයි බන් කිව්වේ හුදෙක් ආතල් එක සදහා පමනක් කියලා.එහෙනන් අර FB එකේ එහෙම යන සමහර පෝස්ට් දැක්කම එහෙනම් ගගක මුහුදක පනින්න ඕනේ.International player කෙනෙක් උනාම හොදට Mentally strong වෙන්න ඕනේ බන්.වැටෙන්න වැටෙන්න නැගිටින්න පුලුවන් වෙන්න ඕනේ.කැදයො වගේ උන් ටීම් එකට වැඩක් නෑ.බලපන් අපේ ආමි එකේ කොල්ලො...
  13. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    උබ හිතන්නේ මැතිව්ස්ව කෝටි 2 කට ගත්තේ ඌ හිටපු SL Captain නිසා කියලද?
  14. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    perfomance තමයි බන් factor එක.බලපන් අර Tymal Mills කියන එකා.ඉන්දියාවත් එක්ක T20 තුනයි සෙල්ලම් කලේ.මමනම් කලින් ඌ ගැන අහලත් නෑ.දැන් කෝටි 12 කට කෝලියගේ ටීම් එකේ
  15. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    :lol::lol::lol::lol::lol: ඌ හොද එකා මචන්.ඒ උනාට ගහන්නෙ නැත්නම් උගේ ඇති හොදෙන් මොකක් කරන්නද?
  16. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    ඕන ටීම් එකක් හොද උන්ට අමතරව Back up playersla සෙට් එකක් තියාගන්නවා බන්.මොකද වැඩි ගානට ගත්තු එකෙක් ෆේල් උනොත්,ඉන්ජර්ඩ් උනොත් කියලා.මුන්ගේ බේස් ප්‍රයිස් එකත් මහ ගානක් නෙමේනේ.Ben Stokes ට කෝටි 14.5 ගෙවපු එකේ ඕකත් වැඩක්ද?
  17. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    හුදෙක් ආතල් එක සදහා පමනක් බව සලකන්න.
  18. craabeysinghe

    චන්දිමාලුත් දෙන ආතල්

    චන්දිමාලුත් දෙන ආතල් List of players unsold at IPL auction 2017 මේ ඉන්නේ පහුගිය කාලේ දිගටම International matches වල හොදට සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා ටිකක්.බලපන් මුන්ගේ base price එක ලක්ශ 30 ඉල්ලලත් විකිනිලා නෑ.Colin de Grandhomme කියන්නේ ඕනේ වෙලාවක ඇවිල්ලා මුල් බෝලෙටම හයක් ගහන්න පුලුවන්(Pinch...
  19. craabeysinghe

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    කොහොමහරි අපේ හොද ප්ලේයර්ස්ලා ටිකක් හදලා අයි.පී.ඒල් යැව්වානම් හරි බන්.බලපන් එංගලන්තකාරයෝ කෝටි ගනන් හම්බ කරන හැටි.

    No contents