300 ට අඩුවෙන් කඩාගත්තොත් ගේමක් දෙන්න පුලුවන්

ow.. eth ape bowling ekka eka heenayak..![]()


feilding![]()

umpire guli kalada hutta inne
මුන් ටික එක්කන් ගිහින් ආමි කෝස් එකක් දෙන්න ඕනේ.හරියට අර ඉන්දියාවේ උන්ට දුන්නා වගේ.මුන් ප්‍රොෆෙශනල් ප්ලේයර්ස්ලානේ බන්.ඇයි ජොබ් එක හරියට කරන්න බැරි?![]()

ow hutta mala paninawa ne hutta
hutta![]()
ow bn aniwa ehema deyak akra nam hari athata ena bima danwa amarui thamai eath ithin mokadka theruma![]()

මචන් දෝනි කැපා කාලේ බලපන් ඉන්දියන් ටීම් එකේ ෆීල්ඩින් කොහොමද කියලා.ඌ සමහර කී ප්ලේයර්ස්ලව අයින් කලා උන්ගේ ෆීල්ඩින් මදි කියලා.එක ලකුණකින් මැච් එකක් පරදින වෙලාවලුත් තියෙනවානේ.අනික ලකුණු 30 දි දෙන කැච් එක මිස් කරොත් මුන් සීයක්වත් අඩුමගානේ ගහනවා![]()
ow mchn oya penwane fapa ehema gahanne athta denwa allanne nah eeta passe u 200k withara gahala nawattanne 