1. madushana

    Canon 650D එකක් විකිණීමට ඇත....

    Canon 650D එකක් විකිණීමට ඇත.... Canon 650D WITH EF-S 18-55 IS II KIT Used with Good Condition Camera with..., Multi Pocket Canon Camera Bag, DRYBOX, 55mm Lens Hood, SD CARD READER, 8GB MEMORY CARD, 58MM CPL & 58MM,10X CLOSE UP FILTER.... whole package RS 86,500/= with 6 Month warrenty
  2. madushana

    ෆෝල්ඩර් හංගන්න....

    ෆෝල්ඩර් හංගන්න....
  3. madushana

    Canon 650D for Sale

    PM කරන්න ගන්න කවුරු හරි ඉන්නවනම්....
  4. madushana

    කොහොමද සෝනි එරික්සන් ෆෝන් එකක් ෆ්ලෑෂ් කර&#3505

    කොහොමද සෝනි එරික්සන් ෆෝන් එකක් ෆ්ලෑෂ් කර&#3505 මගේ ෆෝන් එක සැරින් සැරේ ReStart වෙනවා... කවුරු හරි මට කියන්නකෝ Sony Ericsson Live with Walkman ෆෝන් එක ෆ්ලෑෂ් කරන්නේ කොහොමද කියල.... ????
  5. madushana

    ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි...

    ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි...
  6. madushana

    වින්ඩෝස් 7 boot කරන්නේ කොහොමද...?

    වින්ඩෝස් 7 boot කරන්නේ කොහොමද...? මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.. මම ඩවුන්ලෝඩ් කල වින්ඩෝස් 7 64 බිට් වර්ෂන් එකේ ඉමේජ් එක. පස්සේ එක DVD එකකට write කරලා boot කරන්න බලනකොට boot වෙන්නේ නෑ.. ෆයිල් එකේ තියෙන්නේ මේ පහල තියෙන ෆෝල්ඩර්ස් ටික තමයි.
  7. madushana

    Lightroom download help

    මචන්ලා.. කවුරු හරි මට Lightroom software eka keygen එකත් එක්ක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්නකෝ...
  8. madushana

    18+ only for girls

  9. madushana

    මෙන්න වැඩ... පර බල්ලෝ...

    මෙන්න වැඩ... පර බල්ලෝ... PP3Kg4lV1j8
  10. madushana

    Sheril Romen Dekker(දම් සාරි) නානවා

    Sheril Romen Dekker(දම් සාරි) නානවා
  11. madushana

    කැනන් 600D ද? නිකොන් D5100 ද?

    කැනන් 600D ද? නිකොන් D5100 ද? මම ලබන සතියේ කැමරා එක ගන්නවා... මට අඩ්වයිස් එකක් දෙන්නකෝ මේ දෙකෙන් මොකක්ද වෙඩින් කරන්න හොඳ. ඒ වගේම 18-55 ලෙන්ස් එක කොහොමද කියල.
  12. madushana

    ස්වාසිලන්තයේ රීඩ් ඩාන්ස් 25+

    ස්වාසිලන්තයේ රීඩ් ඩාන්ස් 25+ ReWGMq4UOac
  13. madushana

    මර්වින්, ස්ලෝවැකියාවෙත් චන්ඩි පාට් දාල ! comon Mervi

    මර්වින්, ස්ලෝවැකියාවෙත් චන්ඩි පාට් දාල ! comon Mervi Srilankamirror - මේ දිනවල යුරෝපා සංචාරයක දී සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයා, ඊයේ (23)  ස්ලෝවැකියාවේ හෝටලයක දී ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තාවේ. පවුලේ සාමාජිකයින් සමග සංචාරයේ දී සිටින ඇමතිවරයා ඇතුළු පිරිස  එරට තායි හෝටලයකට ඊයේ රාත්‍රී ගොස්...
  14. madushana

    උතුරු මැද සසල කල

    උතුරු මැද සසල කල "උතුරු මැද සසල කල අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලකළ ප්‍රහාරයයෙන් එය බේරාගත් වීරයන්ගේ මහා සෙනවියා කියන ඒ නොඇසූ කතාව........ " ~විශේෂ බළකායේ ලුතිනන් කර්නල් ජෝෂප් ප්‍රදීප් චන්දිමාල් පීරිස් RWP.~ (ඉහත ජායාරුපයේ කළුපැහැ නිලඇදුමින් සිටින්නේ ඔහුය ) “එදා අපේ විශේෂ බලකා පුහුණු...
  15. madushana

    බි‍්‍රතාන්‍ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එත&#3538

    බි‍්‍රතාන්‍ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එත&#3538 බලහත්කාර ප‍්‍රචාරයක් නෑ, බි‍්‍රතාන්‍ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති. බුදු දහම ඇදහීමට යොමුවී සිටින බි‍්‍රතාන්‍ය හමුදාවල භටයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුළ දී ශීඝ‍්‍ර ලෙස වැඩිවී ඇතැයි ලන්ඩන් ඬේලිමේල් පුවත්පත කියයි. 2005 වසරේදී බෞද්ධ වත් පිළිවෙත්...
  16. madushana

    මොන ලබ්බක්ද මේ...

    මොන ලබ්බක්ද මේ... මුන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන අපිට ගහන්න ඕනේ... ජනතාවගේ බර අඩු කරන්න නෙමේ.. තවත් වැඩි කරන්නයි මුන්ට ඕන... 1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500...
  17. madushana

    මෙන්න විදුහල් පති වරු..

    මෙන්න විදුහල් පති වරු.. අපේ කලේ මෙහෙම විදුහල් පති වරු හිටියනම් අද මම සංගීත විශාරධයෙක්.... :( fiMTUO3IW2I
  18. madushana

    භූමිකම්පා සිදුවීම පිළිබඳව බුදු වදන

    භූමිකම්පා සිදුවීම පිළිබඳව බුදු වදන භූමිකම්පා සිදුවීම පිළිබඳව බුදු වදන බුදුරජාණන් වහන්සේ භූමිකම්පාවන් පිළිබද පැහැදිලි කරුණ අටක් දේශනා කර තිබේ. මෙ ම කරුණු අට අතරින් අද විද්‍යාවෙන් සොයාගත හැකි ව ඇත්තේ එක් කරුණක් පිළිබඳ ව පමණි. එය බුදුරදුන් මීට වසර දෙදහස් පන්සියගනනකට ඉහත දී සර්වඥතා ඥානයෙන් දැන...
  19. madushana

    කැමරා ගන්න හොඳම තැන?

    කැමරා ගන්න හොඳම තැන? සමහරු කියනවා කැමරා LK එකේ දෙන්නේ තායිලන්ඩ් බොඩි එක තියෙන එකලු, මෙට්‍රොපොලිටෝන් එකේ හොඳයිලු american බොඩි එකලු තියෙන්නේ. (එත් තව සමහරු කියනවා බොඩියට රැවටෙන්න එපා ඇතුල හොඳයිලු..- මේක කට කහනවට කිව්වේ jork) සමහරු කියනවා ලොකු ගනන් වලට යන්න ඕන නැහැ, නොර්මල් බොඩි එකක් අරගෙන හොඳ...
  20. madushana

    1890 දී අපේ ශ්‍රී පාදය

    1890 දී අපේ ශ්‍රී පාදය

    No contents