1. madushana

    Drone එකක් Pre Shoot එකකට ...

    ෆොටෝ ෂූට් එකකට (preshoot) ලංකාවේ කොහෙද හොද තැන් තියෙන්නේ. Drone ekak අවසර ගන්නේ නැතුව උඩ යවන්න පුළුවන් කොහෙද ? Riverston වගේ තැනක Drone එකක් උඩ යවන්න අවසර ගන්න ඕනෙද??? යාලුවනේ දන්නා කෙනෙක් කියන්නකෝ...
  2. madushana

    WWE 2K17 වීඩියෝ යු ටියුබ් අප්ලෝඩ්

    WWE 2K17 වීඩියෝ යු ටියුබ් අප්ලෝඩ් ගේම් එක play කරලා පොඩි ට්‍රයි එකක් දුන්න වීඩියෝ එකක් කරන්න... එත් අවුලකට තියෙන්නේ Music එක කොපි රයිට් වලට අහු වෙනවා... කට්ටිය හොද නම් වීඩියෝ එක බලල සප් එකක් දෙමු හොඳේ... RpuSBErPvZc
  3. madushana

    ඇප් tWIN

    ඇප් ට්වින් කියන්නේ එක පාර මෙව්වා(social site) දෙකකට ලොග් වෙන ඔප්ෂන් එකක්. Try කරලා බලන්නකෝ... QnO8jFIfbPg
  4. madushana

    අඹේවෙල Contact details..

    යාලුවනේ.. අඹේවෙල ෆාම් එක බලන්න යන්න book කරන්න ඕනෙද .. එකේ contact details දන්නවද බුක් කරන්න ...
  5. madushana

    15000/= ට හොඳ ෆෝන් එකක්..

    15000/= ට හොඳ ෆෝන් එකක්.. යාලුවනේ... රුපියල් 15000/= ට තියෙන හොඳ ෆෝන් මොනවාද ;) ;) ගෑනු ළමයට අරන්දෙන්න වගේ... කෙල්ලෙක්ට ඒ ගානට හොඳ ෆෝන් මොනාද බන්..
  6. madushana

    ශිහාන්...

    මමත් පුද්ගලිකව මූට කැමති නැහැ.. එත් මූට කැමති උන් ඉන්න නිසා චැනල් එකේ දාන්න උනා.. රේප් කපන්න එපා යකුනේ.. මං පව්... iurKZ4aYVFc යාලුවනේ, මෙතනින් ගිහින් SUBSCRIBE කරන්න...
  7. madushana

    ශ්‍රී ලන්කන් ස්ටයිල්..

    ශ්‍රී ලන්කන් ස්ටයිල්.. ඩුබායි ගිය අපේ වායෝ සංගීතයෙන් මුසපත් වූ අපේ කට්ටිය ෂෝ එක අතර තුර පොඩි ආතල් වැඩක් ගන්නවා... ZIffmVoSH2g
  8. madushana

    මේ සින්දුව මතකද පොඩි කාලේ..

    මේ සින්දුව මතකද පොඩි කාලේ.. Ruwan Sri Dalpadadu - Engirisi Kalisamai - AURA Live in Dubai uc_J-ZAdf_Y මෙතනින් ගිහින් SUBSCRIBE කරන්න යාලුවනේ..
  9. madushana

    Square ටයිප් එකේ sunglass

    Square ටයිප් එකේ Branded sunglass එකක් ගන්න තැනක් කියන්නකෝ... Quality වෙන්න ඕනේ... ඇස් වලට හොඳ වෙන්නත් ඕනේ. ගාණත් shape වෙන්න ඕනේ....
  10. madushana

    හොන්ඩා CBZ Xtreme ගැන දැනගන්න ඕනේ!!!

    හොන්ඩා CBZ Xtreme ගැන දැනගන්න ඕනේ!!! පහල තියෙන්නේ විකිය ගෙන් උස්සපු ටිකක්... මේ කෑල්ල ගැන දන්නා කට්ටිය ප්‍රයෝගික තත්වය ගැන, සහ පාවිච්චි කරපු එකක් ගන්නවනම් සැලකිලිමත් විය යුත්තේ කොහොමද යන්න ගැන උපදෙස් ටිකක් දෙන්නකෝ. ආලෙන් වෙලෙන්න කලින් ප්‍රියම්භිකාව ගැන දැනගෙන ඉන්න ඕනෙනේ... CBZ...
  11. madushana

    Japan Visa

    Mata Japan Yanna AAsai Study karanna and Work Karanna... Danna kenek kiyannako Kohomada E dream eka Make true karaganne kiyala...
  12. madushana

    මුතු තරංගා...

    ආදරේ හිතෙනවා දැක්කම... j5N9mPJeoEc
  13. madushana

    පෙම් සිහිනේ

    Pem Sihine - Aura Live in Dubai පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී https://www.facebook.com/MadushanAbeysinghePhotography https://www.youtube.com/user/MegaPCtube S92C-E1ek84
  14. madushana

    ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ

    ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ ඩොලර් ගෙඩි පිටින් හොයමු ___________________ ___________________ ___________________ ___________________ ___________________ ___________________ ___________________ ***************** මචන්ලා මෙන්න කොරනව නම් නියම වැඩක්....... සල්ලි ගහක් ඈ... ඇඩ් ක්ලික් කිරිලි කරදර නෑ...
  15. madushana

    කරලා බලමුද...

    eJO80hRdVj8
  16. madushana

    කැනන් 650D For Sell

    Canon 650D WITH EF-S 18-55 IS II KIT Used with Good Condition Camera with..., SD CARD READER, 8GB MEMORY CARD, Rs. 75000/= with 6 Month warrenty Call = 0772265683
  17. madushana

    කැනන් 650D Sell

    Canon 650D WITH EF-S 18-55 IS II KIT Light Used with Good Condition Camera with..., SD CARD READER, 8GB MEMORY CARD, RS 78,000/= with 6 Month warrenty
  18. madushana

    Dry Box for Sale...!!!

  19. madushana

    කැනන් වොටර්ප්රූෆ් කැමරා බෑග් එකක් විකිණී

    කැනන් වොටර්ප්රූෆ් කැමරා බෑග් එකක් විකිණී
  20. madushana

    650D For Sale...

    Canon 650D WITH EF-S 18-55 IS II KIT Light Used with Good Condition Camera with..., SD CARD READER, 8GB MEMORY CARD, RS 81,000/= with 6 Month warrenty

    No contents