1. arunakr

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    උපහැරනයක් ගොනෝ කිව්වෙ.
  2. arunakr

    Cheat වලින් දරුනුම වැරැද්ද කරන්නෙ female අය

    ඕක බන් වැඩිපුරම තියෙන්නෙ ගෙදර ජොබක් නොකර ඉන්න ගෑනුන්ගෙ නෙමෙයි ජොබක් කරන ගෑනුන්ගෙයි කෙල්ලන්ගෙයි.මම දන්න විදිහට ඔය චීට් කරගන් ගෑනුන්ගෙ 80% දෙනාම ඒක කරන්නෙ මොනයම් හරි වාසියක් බලාගෙන් එක්කො ජොබ් සෙකියුරිටි එක ප්‍රමෝශන් ප්රශයක් නැතුව ලීව් එකක් ගන්න පරක්කු වෙලා එන්න ඔන්න ඔය වගේ දේවල් වලට.උන් ගොඩක්...
  3. arunakr

    අභිමානවත් ගුරු රැකියාවක් කරන තමන්ගේ භාර්‍යාවට..පාසලේ පොඩි එකෙක් ගහනවා කියන්නේ🥲🥲

    හරියටම හරි ඔය වගේ දේවල් ඉස්සරත් උනා අදත් වෙනව හෙටත් වෙයි.මොකා උනත් මම නම් දකින්නෙ ඒ කොල්ල කරපු වැඩේ අන්තිම සවුත්තුයි ගෑනියෙක් මිනිහෙක් ඉස්සරහ නිරුවත් වෙන්නෙ ඒ කෙනාව අසීමිතව විස්වාස කරල.ඒක රෙකෝඩ් කරල ෆෝන් එකේ තියාගෙන ඉන්නව කියන්නෙම තමන්ට බලන්න නෙමෙයි එක්කො වෙන් උන්ට පෙන්නන්න එක්කො උඹ මාව අතරියොත්...
  4. arunakr

    Rani Movie WebRIP 2025

    dapallako ban kauru hari
  5. arunakr

    Rani Movie WebRIP 2025

    Ado.........Thanks machan :yes::yes::yes:
  6. arunakr

    Rani Movie WebRIP 2025

    දාපන්කො බන් ලින්කුවක්
  7. arunakr

    🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන් මම කියල කෙනෙක් නැත්නම් කොහොමද බන් ආයිත් මම උපදින්නෙ.මොකටද සසරක් ගැන කතා කරන්නේ ??
  8. arunakr

    ඇයි මේ ඡන්ද මාලිමා ජෙප්පෝ ගූ ගහන්න පරදින්නේ ?

    මේ යන විදිහට දෙසැම්බර් මාසෙ සජිත් ජනාදිපති වෙයිද අගමැති වෙයිද? මට නම් හිතෙන්නෙ රනිල් ලොක්ක ජනාදිපති වෙලා සජිත්ට අගමැති කම දෙයි.
  9. arunakr

    ඇයි මේ ඡන්ද මාලිමා ජෙප්පෝ ගූ ගහන්න පරදින්නේ ?

    2029 නියත ජනපති නාමල් රාජපක්ශ කියන එකේ පෙර නිමිති....සමහරවිට මේ 21 උත්ගෝෂණයෙන් පස්සෙ ජෙප්පො ආණ්ඩුව දාල ගෙදර දුවයි කියලත් හිතෙනව.
  10. arunakr

    උබලට මාසේ හම්බෙන ගනන්

    පෙර වැරදි කරල අහු උනාම ඔහොම තමයි බන්.
  11. arunakr

    Risk එකක් අරන් අමාරුම අවස්තාවල ජොබෙන් අයින් උන උන් ඉන්නවද?

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.මමත් ඕකට ටිකක එකතු කරන්නම් මට උන දේවල් 2019 දි මාත් ඔය වගේම ඉලක්කම් 6 ක සැලරියක් අරන් ඉන්නකොට 3000$ ක ඔෆර් එකක් විදේශ රටකින් ආපු වෙලාවක ඔය දෙකම එපා ආයිත් රස්සාවල් ඕනැ නෑ කියල මෝටිවේශන් වීඩියෝ බලලා බිස්නස් පිස්සුවක් ගහල සේරම කෙලෝ ගත්ත.සම්පුර්ණ වැරැද්ද මගෙ 100% මම තනි...
  12. arunakr

    හොර deal වලින් රහසින් දිනන්න ගිය මාලිමාව අනාථයි ! සීතාවකපුර නගර සභාවේ බලය සජබයට!

    අගෝස්තු මාසෙ සජිත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :yes::yes::yes::yes:
  13. arunakr

    ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?

    සජිත් ප්‍රේමදාස
  14. arunakr

    තනි ඇහැට ඇඩෙනවා බන් මේක බැලුවොත් ඇසට කඳුලක් එන්නේ නැත්නම් උබ මනුෂ්‍යයෙක් නෙවෙයි

    දේශපාලනේ පැත්තකින් තියල මේ කතාව තේරුම් ගන්න බලපල්ල. මේකෙ ඉන්න ගොඩක් උන් ගොඩ ගිහින් ඇත්තෙ දෙමාපියන්ගෙන් එන වත්කම් වලින් එක්කො දෙමාපියෝ හොදට් උගන්නලා.නැති බැරි කම අසරණ කම කියන එක තේරෙන්නෙ නෑ ඒ වගේ උන්ට. ඒක උන්ගෙ වාසනාව.මූ කියන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට අසරණ කමට බිරිද දරුවො දාල රට යන උන් ගැන ඒකට...
  15. arunakr

    රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද

    Permit එකත් එක්ක ලක්ශ 200 කට දෙන්න පුලුවන් බන් permit ‍‍ එක නැතුව ලක්ශ 110 කට දෙන්නෙ
  16. arunakr

    රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද

    බස් දෙකක් තිබුන එකක් විකුනල ණය බේරුව අනිත් එක විකුනල ඒකෙනුත් ණය බේරල ඉතුරු ටික තමයි දැන් තියෙන්නෙ. බස් හොද ලාබයි ඒත් ලීස් කරා අරන් තේරුමක් නෑ වෙන ආදායම් මාරගයක් නැත්නම්. ආදායමක් එන්නෙ නෑනෙ බන්. ------ Post added on 1744723005
  17. arunakr

    රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද

    රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද කියලා කියන්නකො යාලුවනේ මාසිකව සල්ලියක් අතට එන්නත් ඕනැ. තේ ඉඩමක් ගන්න අදහස්කුත් තියනව ඔක්කොම ටික Fixed deposit දාල එන ගානක් අරන් ඔහේ ඉන්නත් හිතෙනව.පොත් කඩයක් දාමු කියල ගෙදර අය කියනව communication & book shop.
  18. arunakr

    Transcend 2TB හාර්ඩ් ඩිස්ක් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ

    පෙන්නන්නෙ නෑ බන් ගෙවල් පානදුරේ බන් ------ Post added on 1729231128

    No contents