ඕව සාමාන්ය දේවල් බන් ඔෆිස් වල බහුතරයක් ගෑනු කෙල්ලො ඔහොමයි.හබැයි සුලුතරයක් ඉන්නව Chairman ට වත් අල්ලන්න බැරි.
තමන්ට වඩා රෑන්කින් එකෙන් පහල එකෙක් එක්ක සෙට් උනාම ලොකුවට කතා හැදෙන්නෙ නෑ ඒකයි මම හිතන ප්රදාන හේතුව කවුරුත් සැක කරන්නෙ නෑ. ඔය ඔක්කොම සෙට් වෙන්නෙ ෆන් එකෙක් ගන්න මිසක් ලව් කරන්න නෙමෙයිනෙ...