ත්රිපිටකයේ මෙහෙම දෙයක් නැහැ. මේ මහාභද්රකල්පයේදී බුදුවරු පස්නමක් පහල වෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්යප, ගෞතම බුදුවරු පහලවෙලා අවසානයි. ඊළඟට පහල වෙන්නේ මෛත්රී බුදුරජාණන්වහන්සේ. ඒ නිසා ඕක පට්ටපල් බොරුවක්.
අනික ඔය ලිපියේ සඳහන් උන සිද්ධිය ගැන කිසිම සෝර්ස් එකක් ගැන සඳහනක් නැහැ.