Google_අවසන්කටයුතු_කරනහැටි..
Google accounts තියන අයට අලුතෙන් හඳුන්වා දුන් tool එකෙන් ඔයාලගේ Google account එකේ අවසන් කටයුතු කරන හැටි ගැනයි මේ විස්තරය...:oo:
අපි මැරුනොත්, එහෙම නැතිනම් තවදුරටත් අපේ Google අකවුන්ට්ස් පාවිච්චි කරන්න බැරි වෙන තත්වයක් උදාවුනොත් අපේ අකවුන්ට් එකේ තියන Data වලට...