සත්තුන්ට කරනට් ඇදපු එවුන්, ඌරො කුකුල්ලු ඇති කරපු එවුන්, කසිප්පු පෙරපු එවුන් තමයි වැඩියෙන් ඉඳල තියෙන්නෙ, කසිප්පු බොන්න ගිය සෙට් එකකුත් ඒ වෙලාවෙ කන්දෙ හිටිය කියල තමයි කිව්වෙ.
ලබන අවුරුද්දෙ අගදි එන ව්යසනයකින් ලන්කාවෙ බාගෙකට වැඩිය මැරෙනව.එතකොටනම් පාර්ලිමේන්තුවත් ඉවර වෙයි