1. sgrdk1

    ජම්බු ද්වීපය කියන්නේ කොහටද?

    ඔව් මචන්, මේක මාගධී වචනයක් නිසා කියවෙන්නෙ සිංහල භාශාව කියන අතට විරුද්ධ අතට. උදා - සිංහලෙන් "බුද්ධං සරණං ගච්චාමි", මාගධී භාශාවෙන් "ගච්චාමි සරණං බුද්ධං" ඒ අනුව ජන්බුද්වීප යන්නෙහි අර්තය ( ජන් + බුද් + ද්වීප ) "බුදුන් ජන්මය ලබන දීපය" යන්නයි සියලු බුදුවරු ජන්මය ලබන්නේ මේ හෙලබිමේ මධ්‍ය මණ්ඩලයේයි.
  2. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    මගෙන්ද ඇහුවෙ බන්. මමනම් දන්නව , හැබැයි හමුවෙලානම් නෑ.
  3. sgrdk1

    30000 ක පැරණි ශිෂ්ටාචාරයක් ලංකාවෙන් හමුවෙයි [Video]

    මේව ගැන ජනතාව දැනුවත් නෑ. ජනතාව දැනුවත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රජය විසින් කල යුතුයි.
  4. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ලුම්බිණි ආකෘතියේ බොරුව http://hmherath.blogspot.com/2012/07/blog-post_13.html
  5. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    එතන සිද්ධාර්ත උත්පත්තිය සිදු වුනා කියල කියන්නෙ කවර සාක්ශියක් මතද ?
  6. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    එතකොට අශෝක හදපු ඒව ඇරෙන්න බුද්ධ කාලෙට අයිති අනෙක් ඒවම තෝරල බේරල කිසිම සාක්ශියක් නැතිවෙන්නම විනාශ කරලද ? අනගාරික ධර්මපාල ගිහිල්ල බේරගත්තෙත් අශෝක හදපු ටික විතරද, අනික් ඒව එකක්වත් බේරගන්න බැරිඋනාද ?
  7. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    එහෙමනම් අශෝක හදපු ඒවත් විනාශ කරල තියෙන්න ඕනෙ නේද් ?
  8. sgrdk1

    Fuck LB Finance

    එල් බී එක ගැන කලිනුත් මේ වගේ ඒව දාල තිබ්බ මතකයි.
  9. sgrdk1

    scoooter

    මම කිව්වෙ පරන මොඩ්ල් එකක සාපේක්ශව අලුත් එකේ තෙල් වැඩ කරනව කියල.අනික dio එක හදිසියේ විකුණගන්න ඕනෙ උනත් එච්චර කට්ටක් කන්න වෙන්නෙ නෑ.
  10. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?
  11. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    අපි තිරිසනෙක්ගෙන් පැවත එන ජාතියක් කියල කියන එක උඹට ආඩම්බරයක්ද ?
  12. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    මහානාම දෙමල අපිට ලියල දුන්න ඉතිහාසය තමයි ඔය. අපේ එවුන් ඉතින් තවමත් ඕක ඔලුව උඩ තියාගෙන ඉන්නව.
  13. sgrdk1

    scoooter

    වැඩිපුර ගන්නෙ නම් dio එක තමයි. අලුත් එකේ තෙල් කරනවත් හොඳයි කියනව නේද ?
  14. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    අපිට වැව් හදන්නත් පුරුදු කලේ ඉන්දියාවෙන් ආපු මිහිඳු හාමුදුරුවො කියලනෙ කියන්නෙ. ඒත් ඉන්දියාවෙ එක වැවක්වත් නැති එකනෙ පුදුමෙ කියන්නෙ.:D
  15. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ත්‍රිපිටකයේ එන සියලු නම් සිංහල නම්ද ? වෙනත් රටක නම්ද ? ත්‍රිපිටකයේ එන කැවුම් කිරිබත් ආදී කෑම වෙන කොහෙවත් රටවල හදන ඒවද ? දරුවෙක් ලැබෙන්න ලන්වෙද්දි අදටත් තමන්ගෙ මව්පියන් ලඟට යන්නෙ මොන රටේද ? දරුවෙක් ලැබෙන්න ඉතාම ආසන්නව ඉන්න අම්ම කෙනෙක්ට කිලෝමීටර් 300ක් විතර පයින් යන්න්න පුලුවන්ද ? අවුරුදු...
  16. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    භාවනාව දියුණු කර ධ්‍යාන ඉහලම ධ්‍යාන ලබා ගත්ත ගනේගම ධම්මවිශුද්ධි හාමුදුරුවොත් උන්වහන්සේගෙ සමාධියෙන් අවුරුදු තිස්දාහක් යනකන් ආපස්සට බලල දැකපු දේවල් එලි කළා. ඒත් උන්වහන්සේට හය පාරක් වස දුන්න. වෙන කොහෙන්වත් නෙමෙයි පන්සල් වලින්මයි එහෙම කරල තියෙන්නෙ. උන්වහන්සේගෙ වකුගඩු අක්මා ඔක්කොම අක්‍රියයි. ඒත්...

    No contents