1. Lokka Bro

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    හොයාගත්තොත් ලින්ක් එක දාපන්.කාලයක් අර අම්මා ගැන කියන කවිබන එපා කෙරෙව්වා මෙහෙ පංසලේ හාමුදුරුවො.ඒකාලේ පොරගෙ ජාතික ගීය වගේ ඒක.හවස 5 වෙද්දි ගමටම ඇහෙන්න ඒක දානවා 🤣 අඩේ නෑ බන්.ඒත් අමුතුම ෆීල් එකක් ඒක අහද්දි 😁
  2. Lokka Bro

    ChatGPT ඉවරයි

    Up
  3. Lokka Bro

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    නෑ බන් දැනුත් යනවා ඒක
  4. Lokka Bro

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    මොන සූත්‍රයද කියලවත් දන්නෙ නෑ බන්.ඒත් දැන් අවුරුදු ගානක ඉදලා මේ සීන් එක මට තියෙන්නෙ.සිංදුවක් උනත් එක දිගට ඇහෙද්දි එපා වෙනවනෙ බන්.ඒත් මේකට ඇබ්බැහි වෙලා වගේ.අනිත් වෙලාවට මරලා වගේ නින්ද යන්නෙත්.ඔය කොටස යද්දි ඉවර වෙනකල්ම අහගෙන ඉන්නෙ.ඒක පුදුම ෆීලින් එකක් බන්.කියාගන්න තේරෙන්නෙ නෑ
  5. Lokka Bro

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    කවුද බන් ඒ හාමුදුරුවෝ 🤔
  6. Lokka Bro

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    අඩේ බන් නෙත් එකේ රෑට යන පිරිත් වල කොටසක් තියනවා.ඒ වෙලාවට අනිවා නින්ද ගිහින් හිටියත් නිකන්ම ඇහැරිලා ඒ ටික අඬනින්දෙන්ම අහගෙන ඉන්න සීන් එකක් මට තියනවා.හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නෙ බන් ඒ කොටස අහද්දි ඔකේ විනාඩි 58ට වගේ ඒ කොටස යන්නෙ 🥰
  7. Lokka Bro

    Freepik Meka aran dennako

    මේ ලින්ක් එක වැඩ නෑනෙ බන් 🤣 අරන් දෙන්න පුළුවන් කොල්ලෙක් හිටියත් ඌ කොහොමද අරන් දෙන්නෙ
  8. Lokka Bro

    Freepik Meka aran dennako

    Up
  9. Lokka Bro

    ලංකාවේ Passport වලට ඉස්සරහට Visa Free වෙන රටවල්❤️❤️

    මගෙ ඊලඟ චන්දෙ නාමල්ට🥰
  10. Lokka Bro

    Erozan තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ....

    කොහෙන්ද ඔයි මේවා හොයාගන්නෙ 😂
  11. Lokka Bro

    Erozan තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ....

    බඩ්ඩ පරක්කු හෑල්ලක් ලියනවා ඇති :rolleyes::dull:
  12. Lokka Bro

    බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

    මට මේකට විස්තරේ දාන්නත් හිතලා දැම්මෙ නෑ :dull: .ඒ විස්තරේ දැම්මා නම් මේකෙ උන් ඒකම කෝට් කර කර පු#න් හිනා වෙන්නෙ මට :lol:
  13. Lokka Bro

    Erozan තාත්ත කෙනෙක් වෙන්න යන්නේ ....

    කඩේ යන උන්ව මෙහෙමත් අසරණ කරනවද මේ කැ# මයිනා. :( දැන් ගුපියො කියලා මැරෙන්නත් බෑ උනුත් පොහොට්ටුවෙම උන්නෙ:rofl::lol:
  14. Lokka Bro

    කිරිය පොලිටික්ස් සල්ලි

    අනේ මන්දා, මාත් දවසම නිකන් ඉන්නේ. ගානක් කියලා මට මෙසේජ් එකක් දාපන් ගුපියෝ ජපියෝ බපියෝ බැයිනං ඉලංගෙයි තමිල් අරසුකච්චි එකට හරි කමක් නෑ කඩේ යනවා. (2)
  15. Lokka Bro

    me torrnt eka direct baganna sup ekak deepan

    seedr.cc :yes:
  16. Lokka Bro

    me torrnt eka direct baganna sup ekak deepan

    ඩවුන්ලෝඩ් කරගනින්
  17. Lokka Bro

    පුංචි අපිටත් දැන් Hutch 4G 😍

    එතන තමයි කොස්ස බන්.උපරිම 5GB :(

    No contents