1. Lokka Bro

    පුංචි අපිටත් දැන් Hutch 4G 😍

    මෙය හච් ආයතනය විසින් මුදල් ගෙවා පලකරන ලද දැන්වීමකි :dull: එයාටෙල් දාගනින්.මම හද්ද ඩොටේ වෙලත් මෙහෙට ස්පීඩ් එක අනිත් ඒවට සාපේක්ෂව නියමයි ------ Post added on 1673112418
  2. Lokka Bro

    Video Converter එකක් කියපන් මචන්

    Handbrake දාගත්තා කොල්ලනේ.එකක් කරලා බැලුවා.අවුලක් නෑ ඒ කොලිටිය තියනවා.ස්තූතියි සේරටම
  3. Lokka Bro

    Video Converter එකක් කියපන් මචන්

    මමත් Premiere Pro එකට දාගන්න තමයි බන් මේ Convert කරන්න හදන්නේ.මොන මඟුලේ format එකෙන් විඩියෝ රෙකෝඩ් වෙනවද මන්දා,mp4 කියලා පෙන්නන්නෙ නම්.ඒත් Premiere Pro එකෙන් open කරන්න බෑ
  4. Lokka Bro

    Video Converter එකක් කියපන් මචන්

    මචන් 4k කැම් එකකින් රෙකෝඩ් උනු විඩියෝ ටිකක් Convert කරගන්න video converter එකක් කියපල්ලකෝ, :eek: Format Factory එකෙන් බැලුවා ඒ මඟුලෙ කොලිටියෙ ලොකු වෙනසක් තියනවා බන්:(.wondershare uniconverter එකේ ෆට්ට පරක්කුයි convert වෙන්න යන වෙලාව.:dull:ඒත් කොලිටිය නම් ඒ විදිහටම එනවා ඒකෙ නම්:rolleyes:
  5. Lokka Bro

    LOGO

    මූ ආතල් එකක් ගන්නවා වෙන්න බැරිද?:baffled:යකෝ ඔයිට වැඩිය ෆට්ට ලෝගෝ වැඩ්ඩො මේකෙම ඉන්නවා:yes:.උඹ සිරාවටම කියනවා නම් තව උඹට ඉඟනගන්න හුඟක් දේවල් තියනවා කියලා විතරයි මට කියන්න තියෙන්නේ:rofl:
  6. Lokka Bro

    පොඩි එකාගෙ දත් කේස්

    ආහ් මම වගේ තව එකෙක්.අපේ පොඩි මෑන්ට අවුරුදු 5යි,ඔය කෙලිය ඇවිත් කැක්කුම අල්ලලා කෑ ගහන්න ගත්තා,අමාරුවෙන් ඩෙන්ටා ලගට එක්කන් ගිහින් අඬද්දිම දත සුද්ද කෙරුවා,දැන් මිනිහා උදේ හවස දෙයියනේ කියලා අපිටත් කලින් බ්‍රශ් එක අරන් දත් ටික නම් මදිනවා :rofl:
  7. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    කීයක් උනාද බන් අඩේ හරිගියා කියහන්කෝ,අයින් කරලා තිබුනු රවුටර් එකක් (Huawei E5172) unlock කරගත්තා,ඒක නම් වැඩ දැන්,හච්ලගෙ රවුටර් සිම් ආකේඩ් වලින් ගන්න පුළුවන්ද බන් රවුටර් එක නැතුව
  8. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    Huawei E5172, Huawei - B310s-925, ATEL - ALR - U339DV, ZLT P25 ඔය සෙට් එක තියෙන්නෙ බන්
  9. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    දෙක තුනක් තියනවා බන්.විනාඩියක් දියන් බලලා දාන්නම්
  10. Lokka Bro

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    දරු සෙනෙහස තමයි ලොකුම දේ කියලා පටන් අරන් ඉවර කරලා තියෙන්නෙ ලමයි හදන්න එපා කියලා.🤣 ප# ලොජික්
  11. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    උඹ මට කීවේ නෑනෙ අර රවුටර් ටික අන්ලොක් කරගන්න ක්‍රමයක් තියනවද කියලා 😐
  12. Lokka Bro

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    Dialog 540-20GB පැක් එක 🤮 ජරාවක්.අසූචි ගොඩක්.වෙන කියන්න දෙයක් නෑ😐
  13. Lokka Bro

    හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    උඹට ආවද අද මේ මැසේජ් එක මුන්ට නිකන්ම කස්ටමර් බේස් එක හදාගන්න පුළුවන් බන් පැකේජ් ටිකක් අඩුවට දැම්මා නම්.දැන් ඉස්සර වගේ ලොකුවට සිග්නල් issue එකකුත් නැති එකේ
  14. Lokka Bro

    හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    මට නම් airtel speed එක තමයි ෆට්ටම බන් මෙහෙට.ඒත් කරුමෙ කියන්නෙ 5GB - 398 3GB-249 වෙන පැකේජ් ඇත්තෙත් නෑ ඒ මගුලේ 🤮
  15. Lokka Bro

    රනිල් ලංකාවෙ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා. 2024 වෙද්දි ලංකාවම ඉවරයි.

    රට බේරගන්න තියන අවසාන අවස්ථාව.නාමල් බේබි විතරයි එකම උත්තරේ :dull:

    No contents