මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩේ බන් නෙත් එකේ රෑට යන පිරිත් වල කොටසක් තියනවා.ඒ වෙලාවට අනිවා නින්ද ගිහින් හිටියත් නිකන්ම ඇහැරිලා ඒ ටික අඬනින්දෙන්ම අහගෙන ඉන්න සීන් එකක් මට තියනවා.හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නෙ බන් ඒ කොටස අහද්දි

    ඔකේ විනාඩි 58ට වගේ ඒ කොටස යන්නෙ 🥰
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔය කොටසෙ තෑරුම මොකද්ද කිය්ල හොයාගන්න !
    මොන සූත්‍රයද කියලවත් දන්නෙ නෑ බන්.ඒත් දැන් අවුරුදු ගානක ඉදලා මේ සීන් එක මට තියෙන්නෙ.සිංදුවක් උනත් එක දිගට ඇහෙද්දි එපා වෙනවනෙ බන්.ඒත් මේකට ඇබ්බැහි වෙලා වගේ.අනිත් වෙලාවට මරලා වගේ නින්ද යන්නෙත්.ඔය කොටස යද්දි ඉවර වෙනකල්ම අහගෙන ඉන්නෙ.ඒක පුදුම ෆීලින් එකක් බන්.කියාගන්න තේරෙන්නෙ නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අඩේ බන් නෙත් එකේ රෑට යන පිරිත් වල කොටසක් තියනවා.ඒ වෙලාවට අනිවා නින්ද ගිහින් හිටියත් නිකන්ම ඇහැරිලා ඒ ටික අඬනින්දෙන්ම අහගෙන ඉන්න සීන් එකක් මට තියනවා.හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නෙ බන් ඒ කොටස අහද්දි

    ඔකේ විනාඩි 58ට වගේ ඒ කොටස යන්නෙ 🥰

    මේ හාමුදුරුවෝ කියන විදිහ පට්ට බන්.. මටත් හොදට හිතට අල්ලලා ගියා.. ඔය version ඒක නෙවෙයි මන් හිතන්නේ දැන් නෙත් එකේ යන්නේ.. මන් ඕක ඇහුවේ 2016,17 කාලේ අන්තිමට.. ඒ කාලෙන් පස්සෙ ගෙදර රෑට පිරිත් දාන ඒක නැවතුනා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මේ හාමුදුරුවෝ කියන විදිහ පට්ට බන්.. මටත් හොදට හිතට අල්ලලා ගියා.. ඔය version ඒක නෙවෙයි මන් හිතන්නේ දැන් නෙත් එකේ යන්නේ.. මන් ඕක ඇහුවේ 2016,17 කාලේ අන්තිමට.. ඒ කාලෙන් පස්සෙ ගෙදර රෑට පිරිත් දාන ඒක නැවතුනා..
    දැන් විනාඩි 5කට කලින් ගියා.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේ හාමුදුරුවෝ කියන විදිහ පට්ට බන්.. මටත් හොදට හිතට අල්ලලා ගියා.. ඔය version ඒක නෙවෙයි මන් හිතන්නේ දැන් නෙත් එකේ යන්නේ.. මන් ඕක ඇහුවේ 2016,17 කාලේ අන්තිමට.. ඒ කාලෙන් පස්සෙ ගෙදර රෑට පිරිත් දාන ඒක නැවතුනා..
    නෑ බන් දැනුත් යනවා ඒක
     
    • Like
    Reactions: siri_ayya

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    අහන්ඩ එපා ඔහොම ඇද ඇද කියන පිරිත්, ඔහොම නෙමේ පිරිත් කියන්නෙ, නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කියන පිරිත් අහන්ඩ, ඒව හරියටම කියනව.>>>> https://pitaka.lk/pirith/#/

    අංගුත්තර නිකාය

    පඤ්චක නිපාතෝ

    5.5.1.9. ගීතස්සර සුත්තං

    5.5.1.9. ගීතස්වරය ගැන වදාළ දෙසුම

    සැවැත් නුවර දී ය …..
    මහණෙනි, ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
    තමා ත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ත් ඒ ස්වරයෙහි ඇලෙති. ගිහියෝ ත් ‘අපි යම් සේ ගයමු ද එසෙයින් ම මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණවරු ත් ගයත් නොවැ’ යි අවඥා කරති. ස්වර ආකෘතිය කැමති වන්නහුගේ සමාධිය ද බිඳී යයි. පශ්චිම ජනතාව එය ආදර්ශයට ගෙන ඒ අයුරින් කටයුතු කරයි.
    මහණෙනි, මේ වනාහී ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට ආදීනව පස යි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642

    හරියට කියන පිරිත් download කරගන්න තැනක් දාහන්කො මචන් දන්නවනම්.
     
    • Like
    Reactions: NRTG and Lokka Bro

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    අහන්ඩ එපා ඔහොම ඇද ඇද කියන පිරිත්, ඔහොම නෙමේ පිරිත් කියන්නෙ, නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කියන පිරිත් අහන්ඩ, ඒව හරියටම කියනව.>>>> https://pitaka.lk/pirith/#/

    අංගුත්තර නිකාය

    පඤ්චක නිපාතෝ

    5.5.1.9. ගීතස්සර සුත්තං

    5.5.1.9. ගීතස්වරය ගැන වදාළ දෙසුම

    සැවැත් නුවර දී ය …..
    මහණෙනි, ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
    තමා ත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ත් ඒ ස්වරයෙහි ඇලෙති. ගිහියෝ ත් ‘අපි යම් සේ ගයමු ද එසෙයින් ම මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණවරු ත් ගයත් නොවැ’ යි අවඥා කරති. ස්වර ආකෘතිය කැමති වන්නහුගේ සමාධිය ද බිඳී යයි. පශ්චිම ජනතාව එය ආදර්ශයට ගෙන ඒ අයුරින් කටයුතු කරයි.
    මහණෙනි, මේ වනාහී ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට ආදීනව පස යි.
    ammata siri uba alila wage neda inne @Lokka Bro