මචන් මම මේ ලඟදි ලිෆ්ට් එකක තට්ටු 4 -5 ක් උඩට ගිහිල්ල පැයක් දෙකක් විතර මගේ වැඩේ කරගෙන ආපහු පල්ලහට ආවා ...
මචන් පහලට ආව විතරයි මට නිකන් කැරකිල්ල වගේ ...මගේ ඇස් බර වෙලා :dull:මම ඉන්න තැනත් අමතක උනා වගේ :rolleyes:..මට පොඩ්ඩක් එහෙම ගතියක් තිබ්බක් මම වැඩිය හිතුවේ නැහැ එත් දැන් මේක ටිකක් වැඩි වෙලා වගේ...