ලංකාවේ විකිණීම
මගේ යාලුවෙක් චයිනා ඉන්නවා ...එයා ලංකාවට ඔය සැලූන් වලට ඕනා ක්රීම් වර්ග කීපයක් ගෙනෙල්ලා තියෙනවා ...ලංකාවට එයාට ඒවා ගෙනල්ලා බෙදා හරින්න බැනේ එක පාරට ..ලංකාවේ නීතිමය අවසර ඔනානෙ ...මොනවද එහෙම දෙයක් පටන් ගන්නවා නම් අපි කරන්න ඕනා ?
උදාහරණයකට බයෝනා කියන අයිටම් එක වෙන රටක හදනවා ...අපි...