මම නෙවේ බං මගේ කෙල්ල... සුපර් වයිසර් කියන උන් උන්ගේ ටාගට් එක කවර කරන්න වැඩිපුරත් තියා ගන්නවා බං...මම බැරිම තැන කම්කරු එකටත් කියලා ගේම ඇදලා කෙල්ලව අයින් කරගත්තා ...ගොඩක් උන් අයින් උනා ඒ පාර...වැඩ ගන්නවා කිව්වට වැඩ ගන්න ක්රමයක් තියෙන්න එපැයි ... ඕ.ට් දෙන එකත් කිසිම පැහැදීමක් නැහැ උන්ගේ ... උබට...