බෝතල් කල පානීය ජලය

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    බෝතල් කල පානීය ජලය

    මේ business එක කරන කවුරු හරි ඉන්නවාද බං.ඉඩමේ හොද උල්පතක් තියෙනව,මේ වැඩේ පටන් ගන්න කියල බැලුවේ ඒත් මේ business එක ගැන දැනුම 0යි.දන්න කවුරුහරි ඉන්නවානන් help එකක් දියන්කෝ.ලොකු උදව්වක් බං.කොළබට වෙලා මාසේ පඩියට කට්ට කාල එපා වෙලා ඉන්නෙ බං :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උල්පතෙන් වතුර අරගෙන බෝතල් කරන්ඩ තහනම් බන්...කූඩුවෙ ලගින් වැඩක් තමයි..
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මේ business එක කරන කවුරු හරි ඉන්නවාද බං.ඉඩමේ හොද උල්පතක් තියෙනව,මේ වැඩේ පටන් ගන්න කියල බැලුවේ ඒත් මේ business එක ගැන දැනුම 0යි.දන්න කවුරුහරි ඉන්නවානන් help එකක් දියන්කෝ.ලොකු උදව්වක් බං.කොළබට වෙලා මාසේ පඩියට කට්ට කාල එපා වෙලා ඉන්නෙ බං :yes::yes:
    machan koheda source eka thiyenne..permission ganna ona bu widya ha pathal kenim eken
    anika health ministry eken lenience eka ganna ona
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිකන්ම බෝතල් කරන්න බැ පිරිපහදු කරන්න වෙයි .එකට ප්‍රමිති සහතික ගන්න වෙයි .මුලික වියදම වැඩි වුනත් පස්සේ ලොකු ආදායමක් ගන්න පුළුවන් .කොකා කොලා එකේ වැඩ කරන එකෙක් අල්ලගත්තනම් දල අදහසක් ගන්න පුළුවන් වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22957358 said:
    නිකන්ම බෝතල් කරන්න බැ පිරිපහදු කරන්න වෙයි .එකට ප්‍රමිති සහතික ගන්න වෙයි .මුලික වියදම වැඩි වුනත් පස්සේ ලොකු ආදායමක් ගන්න පුළුවන් .කොකා කොලා එකේ වැඩ කරන එකෙක් අල්ලගත්තනම් දල අදහසක් ගන්න පුළුවන් වෙයි

    :yes::yes: ලොකු කරන්ට් පිල්ටරයක් අරගෙන පිල්ටර් කරන්ඩ ඔනෙ...අනික SLS සහ ISO තත්ව සහතික අරගන්ඩ ඔනෙ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Water source eka check karaganna parameters anuwa filter system eka decide karanna ona ita passe eka SLS ISO standards meet wenna hadanna ona. ita passe Health Ministry license eka ganna ona
     
    512

    Junior member
  • Nov 25, 2009
    111
    22
    18
    sri lanka
    Loku adayamaknam ganna tikak amarui. coz 40 bottle eka hallsale denna wenne 18.50 ta eth cartoon 2k gattama free bottles 6k denna one. 60 bottle eka denne 28.50 ta eketh cartoon ekata free bottles 6k denna one. pet bottle eka muudi cost eka transport e okkoma ekka mechine workers salary dunnama adagena yannath tikak amaru scene ekak tiyenne.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මරුසිරා;22957358 said:
    නිකන්ම බෝතල් කරන්න බැ පිරිපහදු කරන්න වෙයි .එකට ප්‍රමිති සහතික ගන්න වෙයි .මුලික වියදම වැඩි වුනත් පස්සේ ලොකු ආදායමක් ගන්න පුළුවන් .කොකා කොලා එකේ වැඩ කරන එකෙක් අල්ලගත්තනම් දල අදහසක් ගන්න පුළුවන් වෙයි

    Thanks mcn,ekkek kiuwa sample ekak aran colombo campus ekata gihin test krganna ona kiyla
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Loku adayamaknam ganna tikak amarui. coz 40 bottle eka hallsale denna wenne 18.50 ta eth cartoon 2k gattama free bottles 6k denna one. 60 bottle eka denne 28.50 ta eketh cartoon ekata free bottles 6k denna one. pet bottle eka muudi cost eka transport e okkoma ekka mechine workers salary dunnama adagena yannath tikak amaru scene ekak tiyenne.

    uba businees eka gana dannwada bn,wisthra tikak hoyagnna widiyk ndda,loku adayamak ona na bn norml me job eken hambena mase padiya cover karaganna puluwnnan athi mata
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබ ඔක කරන්න හිතාගෙන ඉන්නවානම් දැනට බෝතල් කරන තැනක බෝතල් උස්සන්න හරි ජොබක් හොයාගෙන මාසයක දෙකක් කරපන්. ඒක කරන ගමන් ස්ටප්ස් ටික ඉගෙන ගනින්. පොතේ තියෙන විදිහෙන් කරන විදිහ ගැන උබට අයිඩියා එකක් ගන්න බැහැ. මුලික දැනුම නැතිව අතගහන්න එපා. උබව අමාරුවේ වැටෙයි.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    Loku adayamaknam ganna tikak amarui. coz 40 bottle eka hallsale denna wenne 18.50 ta eth cartoon 2k gattama free bottles 6k denna one. 60 bottle eka denne 28.50 ta eketh cartoon ekata free bottles 6k denna one. pet bottle eka muudi cost eka transport e okkoma ekka mechine workers salary dunnama adagena yannath tikak amaru scene ekak tiyenne.

    40 - 60 බෝතල් මුං 50 - 70ට විකුණනව, නැත්තං දැං ගණන් ගිහින්ද

    Last edited: