1. Champ HB

    Shock උනා අපි කොහෙද කියල හිතුනා

    ඉතිං අපෙන් මොකද්ද වෙන්න ඕනෙ....? අනික ඕක මොකටද මේකෙ උන්ට කියන්නෙ??😏😏
  2. Champ HB

    සටන ඇවිලෙයි

    අමල් පෙරේරා මොකෝ කරන්නෙ ස්ට්‍රයික් එකේ..🤔🤔🤔
  3. Champ HB

    නවල මචං එකේ උන්ට කොරෝනා හැදුනේ නැත්නම් තමා පුදුමේ

    අනිත් උන්ට බැන බැන තෝත් ඒකමනෙ කරලා තියෙන්නෙ😏😏😏
  4. Champ HB

    අරගලය සැරටම

    මුඩුම මූසලයෙක්....මූව දැක්කත් මල පනිනවා
  5. Champ HB

    සරල සිංහලෙන්

    වලියක්
  6. Champ HB

    එළකිරියේ නමගිය බයි වහලුන්

    බයි බයි බයි බයිය බබා 🙆🙆🙆
  7. Champ HB

    සංගීත මාස්ටර්

    ඒ මොන උට්ටෙක් ද???😂😂😂
  8. Champ HB

    වසර 10 කට පෙර වෙරළට ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක්

    හොද බඩු වෙන්න ඇති තියෙන්න ඇත්තෙ....අවුරුදු 10 කියන්නෙ ඉතින් ඕවට කෙළවෙන්න කාලෙ හරි.... ඕක කාටවත් මීටර් වෙච්ච නැති එක තමා පුදුමෙ..
  9. Champ HB

    එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

    කරන දෙයක් පරිස්සමෙන් කරහන්.....පොඩ්ඩක් ඇලර්ට් එකෙ ටික දවසක් ඉදලා බලහන්...එතකොට වැඩේ මීටර් වෙයි... නැත්නම් උඹ ඉක්මන් උනොත් වැඩේ බොක වෙලා ඔය පැත්තෙ වසන්න වෙන එකක් නෑ.....
  10. Champ HB

    Ammo WWE වල අපෙ කොඩියක්

    මමත් එහෙමමයි දැක්කෙ🤣🤣
  11. Champ HB

    යාලුවෙක් ඉක්මන් එකේ හොරෙක්ට අහුවෙලා උප්දෙසක් දියන්.

    අඩේ එහෙමත් හරක් ඉන්නවා නේ.... TFS bro.....

    No contents