Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගුරුවරුන් .... [ප්රශ්නයක්]
ඔය කරන්න ඕන කියලා තියෙන ටික උඹ කරහන්කො🤣🤣🤣
Champ HB
Post #68
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
කන්න දීල බඩත් අත ගානවා
😂😂😂😂
Champ HB
Post #26
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
ගුරුවරුන් .... [ප්රශ්නයක්]
උගන්නන්න යන්න ඕනෙ ඒකට කැමති අය. එහෙම නැතුව යන්නන් වාලෙ ගිහින් අරක නෑ මේක නෑ කියලා ළමයි බිල්ලට අරන් වර්ජනය කරන එක හරි නෑ..මම ඉගෙන ගෙන ඉවර කතාවක් නෙවේ මෙතන කියන්නෙ...මම දැකලා තියෙන දේ..උඹගෙ කවුරු හරි ටීචින් කරන නිසානෙ උඹ මෙතන අඩන්නෙ....ඒක නම් මට අදාල නෑ..මට පේන දේ මම කියන්නෙ
Champ HB
Post #51
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
ගුරුවරුන් .... [ප්රශ්නයක්]
ගොඩක් උන් ටීචින් යන්නෙ නිදහස තියෙනවා කියලා....තවත් උන් ටිකක් යනවා වෙන කරගන්න දෙයක් නැති නිසා....පඩි අඩුයි නම් ඉතින් ඇයි යන්නෙ..තමන්ට හරියන ජොබ් එකක් කරා නම් ඉවරයිනෙ. කවුරු වත් බලෙන් ඕකට යවන්නෙ නෑනෙ
Champ HB
Post #2
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
Teak Furniture තේක්ක ලී බඩු
බම්ප්....
Champ HB
Post #21
Jul 25, 2021
Forum:
Buy & Sell (Biz Product/Services)
ලංකාවෙ ඇත්තම තත්වෙ..
උඹත් ඕක කලින් දැම්මා නේ....උඹෙන් පස්සෙ රට පාලනය කරන්න උන් දෙන්නම හීන බල බල ඇත්තෙ....මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා මිනිහො.:frown::frown:
Champ HB
Post #12
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
Apple
🍎එකක් නැති නිසා නොදනී
Champ HB
Post #28
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
මෙහෙමද සර් ලට සළකන්නේ
කිඹුලයි, හෝම්මේඩ් ඩොකයි විතරයි දන්නෙ....දිලුමෙක් නෑනෙ🤔
Champ HB
Post #4
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
Sri Lankan Cricket
බලන් උන් බලයි නැති උන් නිකා ඉදී...
Champ HB
Post #10
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
තිරිඟු පිටි ගැන යෝජනාවක්
බම්ප්
Champ HB
Post #20
Jul 24, 2021
Forum:
ElaKiri Talk!
වැක්සීන් ගැන වැරදි මත වලින් පරිස්සම් වෙමු
බම්ප්
Champ HB
Post #2
Jul 24, 2021
Forum:
News and Updates
බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි
ගහන එකේ විකට් ටික ඉතුරු කරන් ගැහුවා නම් හරි.....නැත්නම් මේකත් ලෙවකාගෙන ගහන්න වෙන්නෙ
Champ HB
Post #88
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
බදුර්දීන්ගේ නිවසේදී මියගිය දරුවා ඊට පෙර සිටම අපයෝජනයට ලක්වී ඈති බව පොලිසිය පවසයි
ඔය ඉන්න එවුන් ඔක්කොම එකතු වෙලා මේක යට ගහයි කියලා මට හිතෙන්නෙ...බදුරුවා කාගෙත් හුරතලා සීන් එකේනෙ ඉන්නෙ...ඌට විරුද්ධව ඇක්ශන් එකක් ගනී කියලා හිතන්න අමාරුයි
Champ HB
Post #57
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
දින වකවානු මතකද?
මටත් ෆෝන් නම්බර්ස් එහෙම මතක හිටින්නෙම නෑ...ඒකනම් ලොකු අව්ලක් නෑ..ඒ උනාට එදිනෙදා ඕන කරන දේවල මතකයි (එහෙම හිතනවා)..අනිත් දේවල නම් ඕන වෙලාවට අපිට හොයාගන්න ඕන තරම් පහසුකම් තියෙනවනෙ දැන්..ඒ හින්දා අපේ මොලෙත් ඒවා වැඩිය කෙයා කරන්නෙ නැතුව ඇති😐😐😐
Champ HB
Post #10
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
බදියුදීන්ගේ නිවසේ තවත් ලිංගික අපචාර සිදුවෙලා
බම්ප්
Champ HB
Post #2
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
සෞඛ්යය නීති රීති වලට අනුකූලව...
"සෞඛ්යය නීති රීති වලට අනුකූලව" සිරා කතාව....මෙහෙම කියාගෙන වැඩක් කරනවානම් සුවර් එකටම පොකුරක් හැදෙන ජාතියෙ එකක්...අපේ උන්ටත් ලැජ්ජ නෑනෙ..
Champ HB
Post #3
Jul 23, 2021
Forum:
ElaKiri Jokes
australia වලට යන්න
උඹ වගේ උන්නම මේකෙන් චුත වෙලාම ගියත් පාඩු නෑ බ්රෝ.... O/L 5 A කියන්නෙ අවුලක්ම නෑ...
Champ HB
Post #45
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
සටන ඇවිලෙයි
බලන් ගියාම එළකිරියෙත් ගුරුවරු ගොඩක් ඉන්නවා නේ...
Champ HB
Post #27
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
ඔබට මතක නැති පෙර ආත්මය මතක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් මෙහෙ ඉන්නවා
මටත් මේකම හිතිලා තියෙනවා....මූ මේ වීඩියෝ ගෙනත් අලවන්නෙ මූ තේරුම් අරන්ද, නැත්නම් පුරුද්දට වගේ ද කියලා..... මූව ජීවිතේට වෙන ත්රෙඩ් එකක දැකලත් නෑ....අඩුම ගානෙ bump එකක් වත් දානවා දැකලා නෑ...... @asliyanage පොඩ්ඩක් පැහැදිලි කරපන්කො ඇවිත්
Champ HB
Post #4
Jul 23, 2021
Forum:
Religious
ඩග්ලස් අයිය හම්බුනා 😍
@scurvy FYI
Champ HB
Post #5
Jul 23, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom