ගෝටගේ ඔන්ලයින් රිසල්ට් ම තමයි චන්දෙ දිත් මිරර් උනේ. බොහොම සුලු වශයෙන් ප්රතියශත වෙනසක් තිබුනේ. උතුරෙ මිනිස්සු මේ චන්දෙට සංවේදී නෑ. උතුරෙන් අනුර 20% වත් ටාගට් කරන්න ඕන. ඒක තැතත් සිංහල මුස්ලිම් චන්ද වලින් ම විතරක් ගොඩ යන්නත් ලොකු චාන්ස් එකක් තියෙන බව තමයි මට නම් පෙන්නුම් කරන්නේ.