මෙයිත්රි භාවනාව ටිකක් කල් ප්රැක්ටිස් කරොත් වැඩේ ගොඩ. කේන්ති ගිය වෙලාවක එක පාරට ඕක කරන්න බෑ. 1 ඉදන් 10 ට ආරෝහණ අවරෝහණ පිලිවෙලට ගණන් කරල ඉස්සරවෙලා මනස ෆෝකස් කරගන්න ඕන. ඊට පස්සේ මෙයිත්රී භාවනාවක් කරන්න. එක පාරින් වැඩ කරන්නේ නම් නෑ. ටිකක් කල් ප්රැක්ටිස් වෙන්න ඕන. ප්රැක්ටිස් උනාට පස්සේ කේන්ති...