1. sherek

    රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

    නොස්ටැල්ජියාව මුසු උනු කුපාඩිග්භූත ආතල් එකක් ආව. බුම්පි සරනයි
  2. sherek

    රවි The ගැන්ස්ටාර්. #රවි

    පක්ශ පැටලිල ඉන්නේ උට්ටෝ. මේක මොකාටද සප් එක දෙන්නේ ?
  3. sherek

    හොග් ගලා යයි පාර්ට් 2 - හඳුනා ආයේ ආතල් දෙයි...

    ලොකු ආතල් එකක් නම් නෑ. උත්සහය අගය කරනවා. සජිත්ගෙ වීඩියෝ දෙකක් බලල නිදා ගන්නවා.
  4. sherek

    හිල්ටන් එකේ ඇත්ත කතාව

    තව පෝයයි මයෙ අම්ම. ඉවසල ඉදපන්. සහෝදරවරු මේක රොක් කරල ගන්නකම්
  5. sherek

    ගංජා ගහලද බන් මේවා ලියන්නේ කොහෙන් හරි බොරුවක් උස්සගෙන ඇවිත් දානව... දැනට මාකට් කැප් එක 6

    වැටුප් වර්ධක ඉල්ලපන්. තව මාසයයි. ඒතකල් ගන්න පුළුවන් දෙයක් ගනින්. තෙරුවන් සරණයි
  6. sherek

    NPP ප්‍රතිපත්ති හොදයි. පොඩ්ඩක් දිගයි. මාත් කියෙව්වා.. - රනිල් -

    රනිල් අනුරයට කඩේ යනවා. ඩිල් උත්තෝ මේවා. දැන් ෆයර් වේයල්ල
  7. sherek

    JVP ඇමතිවරු 25 දෙනා

    ජනාධිපති උනාට පස්සේ මේවා බම්ප් කරලා ගමු. දැන් අල කොලයක් හිල් වෙන්න වූ දාල නිදාගනින්. බිල්ලො එනවා තව ටිකකින්
  8. sherek

    ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

    තව ටිකක් ලනුව ඇදල ගැටේ ගහමු
  9. sherek

    ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

    එලකිරි විද්වතුන්ට තාම මේක ට ජෙප්පන්ගේ සම්බන්ධය හොයා ගන්න බැරි වෙලා. ටිකකින් එන්නම්.
  10. sherek

    !! AKD දිනුවොත් !!!

    බුලත්කොහුපිටියේ නේද වැඩ කරේ?
  11. sherek

    මීරිගම පල්මඩ රක්ෂිතයේ අභිරහස් සිදුවීම්

    මොනාද ඕයි මේ ත්‍රෙඩ්. පැරනෝමල් වලින් පටන් ඇරන් මගක් එනකොට දොදොල් හැදිගානවා...
  12. sherek

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    කෝ ඉවරද...? උසි උසි.... 🦴🦴🦴
  13. sherek

    එක පාරම ජනපති රනිල් වට කරගත් නීතිඥවරුන්

    මොකෙක්ද අර සැම්සුන් එකක් දීක් කරන්නේ සෙල්ෆි ගහන්න. තුහ්.
  14. sherek

    LRT එපා ජාතික අපරාධ කියපු ගොබ්බ කුහක JVP අපතයෝ

    ජෙප්පෝ බර පන්තියෙන්ම කෝච්චි දෙන්න යන්නේ. ලයිට් අදාලම නෑ
  15. sherek

    JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

    Well said sir....👏
  16. sherek

    Reema Sen ව මතකද?

    Minnale දෙපාරක් බැලුවා මේ අව්රුද්දේ. ආසම ෆිල්ම් එකක්.

    No contents