දේවාලයක් කරපන් ඕන වෙන්නෙත් රතු රෙදි කැලි 2-3 ය් ,කතරගමයගේ පිළිම කෑල්ලයි ,ගන දෙය්යය් ,කාලි අම්ම පිලිමෙය් විතරය් .ගම වටේ ඕපාදුප හල හල යන ගැණු දෙතුන් දෙනෙක් හොයා ගෙන ලොකු හාස් කම් තියෙනවා කියල පතුරවපන් මුලින්ම.අදායම ටික ටික වැඩි වෙද්දී ඔය යු ටියුබ් කාරයෙක් අල්ලාගෙන වීඩියෝ 1ක් හදල fb දාලා...