සීයට මොකද උනේ ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇත්තටම බටලන්දේ ජෙප්පෝ මැරුව නම් ලපය දැන් උපරිම බලය තියෙද්දී සද්ද නැතුව ඉන්නේ ඇයි :lol: 🤌
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අර අනුරට පඩයක් ගියත් ත්‍රෙඩ් දදා පුක දෙන පොන්නයා මෙව්වට සද්ද නෑ :rofl:
    අනුර පිස්සෙක් වගේ ඇඳගෙන ඩුබායි ගියාම ඔයාව දැක්කෙත් නෑ
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    සල්ලි ගෙවල ගිහින් පුකේ අරගන්න එකෙක් දැක්ක මයි ඔය. talk with chamuditha කියල හිතන්න ඇති.
    ගොන් ජෝක් ටිකක් දාල බන පදයක් කියල ego එක දාල ලෙස්සල යන්න ගිහින් රෙව්වා ලංකාවේ ගොබ්බ media කාරයො වගේ කියල හිතන්න ඇති පව්. ඩොබි ල ටිකටත් ගොඩ දාන්න විදියක් ඇත්තෙම නෑ කක්කා හැම තැනම.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    karapu nathi piliganna umbalage lapayata wage pissu na .anika karala thiyenawa nam sadarana sakshi pennala oppu karala nadu danna edata piligannam kara kiyala .nathuwa meke inna lapayage gu kana eun kiwwa kiyala piliganna apita puke amruwak na.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රනිල් සීයත් එක්ක නිකම්ම නිකන් තරහ නෙමෙයි බද්ධ වයිරයෙන් පසුවෙන කණ්ඩායම් තුනක් ඉන්න බව දැන් බැලූ බැල්මට පේනවා.

    එක පිරිසක් තමා ගෝඨාව එලවල රට අරාජික කරල ලංකාව ලිබියාවක් කිරීමට මාන බැලූ පිරිස. මේ අය හීනෙකින්වත් නොහිතපු විදියට රනිල් අගමැති වෙන්න කැමති වුනා විතරක් නෙමෙයි මහජන ආරක්ෂාව පැය 48ක් ඇතුලත ස්ථාපිත කලා. ආණ්ඩුව පෙරළීම ගැන රනිල්ගෙන්ම උපදෙස් ගත්ත අය මවිත කරවමින් රනිල් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක IMF වැඩසටහන ක්‍රියාත්මක කලා. සිරියාවක් හෝ ලිබියාවක් නොවී ලංකාව නැවත කකුල් දෙකෙන් හිටුවීම මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වුනාට ඇතැම් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් වල පරාජයක්.

    දෙවැනි කණ්ඩායම තමා රනිල් හරහා මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමට මාන බැලූ අය. මෙතන ඉන්න බහුතරයක් එල් ටීටී ඊ ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට සහාය දෙන අය. ඒ ගොල්ලන්ගෙ මනසේ රනිල් හිටියේ එයාලගේ න්‍යාය පත්‍රයේම කොටසක් වෙනුවෙන්. හැබැයි පහුගිය අවුරුදු දෙකේ රනිල් සම්පූර්ණ අවධානය දුන්නේ ආර්ථික කළමනාකරණයට මිසක් ඩයස්පෝරා ඇජෙන්ඩා එක හුරතල් කරන්න නෙමෙයි. ඒ නිසා තමා පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට බෙදුම්වාදීන් ප්‍රසිද්ධියේම NPP එකට චන්ද වැඩට බැස්සේ.

    තුන්වෙනි කණ්ඩායම තමා 88/89 කලබල වෙනුවෙන් රනිල්ගෙන් වාඩුව ගන්න ඉන්න පිරිස. ඇත්තටම ප්‍රේමදාස මහත්තයයි රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතියි දෙන්නම නෑ දැන්. ඉතුරුවෙලා ඉන්නෙ බටලන්ද වාර්තාවයි රනිලුයි විතරයි. වින්දිතයන් මුල් වරට බලයට ඇවිත් තියෙනවා. ඉතින් අවුරුදු 35 කට පස්සෙ රාජ්‍ය මර්ධනය භාවිතාකල ඝාතකයන් සියලුදෙනා වෙනුවෙන් රනිල්ගෙන් පළිගන්න අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ සංවාදය දැන් සමාජ මාධ්‍ය වලත් අංක ඉලක්කම් සාක්ෂි එක්කම කැරකෙන්න පටන් අරන්.

    අල් ජසීරා ඉන්ටර්වීව් එක සිංහල උපසිරසි එක්ක හැමෝටම බලන්න දාන්න ඕනා. එකක් තමා ලංකාව පැත්තෙන් මෙහෙම ඉංග්‍රීසි මාධ්‍යට මුහුණ දෙන්න පුලුවන් දේශපාලකයෙක් දැන් නැති තරම්. දෙවැන්න තමයි සංවිධානාත්මකව ඔහුව කොටුකරන්න හදන ප්‍රශ්න ටික තේරුම් ගැනීමේ දේශපාලන අවශ්‍යතාවය. මොකද ඒ හැම ප්‍රශ්නයකම ගැඹුරු දේශපාලන තරහක් තියෙනවා විතරක් නෙමෙයි ඒ තරහ අයිති කාටද කියන එකත් තේරුම් ගන්න පුලුවන්. එතකොට අපිට අවබෝධ කරගන්න පුලුවන් පහුගිය දශකයේ ලංකාවෙන් එලියෙ තියන, ලංකාවට අදාල පොලිටිකල් ඇජෙන්ඩා එක.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර අනුරට පඩයක් ගියත් ත්‍රෙඩ් දදා පුක දෙන පොන්නයා මෙව්වට සද්ද නෑ :rofl:
    "කයිය සහ කෙඳිරිය" මේ සතියෙ එපිසෝඩ් එක අපිට දාන්න වෙයි වගේ :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    රනිල් සීයත් එක්ක නිකම්ම නිකන් තරහ නෙමෙයි බද්ධ වයිරයෙන් පසුවෙන කණ්ඩායම් තුනක් ඉන්න බව දැන් බැලූ බැල්මට පේනවා.

    එක පිරිසක් තමා ගෝඨාව එලවල රට අරාජික කරල ලංකාව ලිබියාවක් කිරීමට මාන බැලූ පිරිස. මේ අය හීනෙකින්වත් නොහිතපු විදියට රනිල් අගමැති වෙන්න කැමති වුනා විතරක් නෙමෙයි මහජන ආරක්ෂාව පැය 48ක් ඇතුලත ස්ථාපිත කලා. ආණ්ඩුව පෙරළීම ගැන රනිල්ගෙන්ම උපදෙස් ගත්ත අය මවිත කරවමින් රනිල් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක IMF වැඩසටහන ක්‍රියාත්මක කලා. සිරියාවක් හෝ ලිබියාවක් නොවී ලංකාව නැවත කකුල් දෙකෙන් හිටුවීම මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වුනාට ඇතැම් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් වල පරාජයක්.

    දෙවැනි කණ්ඩායම තමා රනිල් හරහා මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමට මාන බැලූ අය. මෙතන ඉන්න බහුතරයක් එල් ටීටී ඊ ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට සහාය දෙන අය. ඒ ගොල්ලන්ගෙ මනසේ රනිල් හිටියේ එයාලගේ න්‍යාය පත්‍රයේම කොටසක් වෙනුවෙන්. හැබැයි පහුගිය අවුරුදු දෙකේ රනිල් සම්පූර්ණ අවධානය දුන්නේ ආර්ථික කළමනාකරණයට මිසක් ඩයස්පෝරා ඇජෙන්ඩා එක හුරතල් කරන්න නෙමෙයි. ඒ නිසා තමා පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට බෙදුම්වාදීන් ප්‍රසිද්ධියේම NPP එකට චන්ද වැඩට බැස්සේ.

    තුන්වෙනි කණ්ඩායම තමා 88/89 කලබල වෙනුවෙන් රනිල්ගෙන් වාඩුව ගන්න ඉන්න පිරිස. ඇත්තටම ප්‍රේමදාස මහත්තයයි රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතියි දෙන්නම නෑ දැන්. ඉතුරුවෙලා ඉන්නෙ බටලන්ද වාර්තාවයි රනිලුයි විතරයි. වින්දිතයන් මුල් වරට බලයට ඇවිත් තියෙනවා. ඉතින් අවුරුදු 35 කට පස්සෙ රාජ්‍ය මර්ධනය භාවිතාකල ඝාතකයන් සියලුදෙනා වෙනුවෙන් රනිල්ගෙන් පළිගන්න අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ සංවාදය දැන් සමාජ මාධ්‍ය වලත් අංක ඉලක්කම් සාක්ෂි එක්කම කැරකෙන්න පටන් අරන්.

    අල් ජසීරා ඉන්ටර්වීව් එක සිංහල උපසිරසි එක්ක හැමෝටම බලන්න දාන්න ඕනා. එකක් තමා ලංකාව පැත්තෙන් මෙහෙම ඉංග්‍රීසි මාධ්‍යට මුහුණ දෙන්න පුලුවන් දේශපාලකයෙක් දැන් නැති තරම්. දෙවැන්න තමයි සංවිධානාත්මකව ඔහුව කොටුකරන්න හදන ප්‍රශ්න ටික තේරුම් ගැනීමේ දේශපාලන අවශ්‍යතාවය. මොකද ඒ හැම ප්‍රශ්නයකම ගැඹුරු දේශපාලන තරහක් තියෙනවා විතරක් නෙමෙයි ඒ තරහ අයිති කාටද කියන එකත් තේරුම් ගන්න පුලුවන්. එතකොට අපිට අවබෝධ කරගන්න පුලුවන් පහුගිය දශකයේ ලංකාවෙන් එලියෙ තියන, ලංකාවට අදාල පොලිටිකල් ඇජෙන්ඩා එක.

    මුත්තට හෑල්ල ලියනකොට සජබයියොන්ව අමතක වෙලා :rofl:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මේ නාකියා අල් ජසීරා එකේ ඉන්ටර්විව් එකට යන්න කලින් ලිබ්බෝ හිටියේ තෙත් වෙලා. "අම්නේ අපේ රනිල්ට තියන පිලිගැනීම, අනුරට නම් ඉන්වයිට් කරයිද මෙහෙම, අපිට අගයක් නැති වුනාට ජාත්‍යන්තරේට මාර අගෙයි bla bla.. සීයා නාගෙන ආවට පස්සේ ඩයස්පෝරා වැඩක් ලු, අල් ජසීරා කොටි ලු 😂
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මුත්තට හෑල්ල ලියනකොට සජබයියොන්ව අමතක වෙලා :rofl:

    ☝️දෙවැනි කණ්ඩායම

    දෙවැනි කණ්ඩායම තමා රනිල් හරහා මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමට මාන බැලූ අය. මෙතන ඉන්න බහුතරයක් එල් ටීටී ඊ ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට සහාය දෙන අය. ඒ ගොල්ලන්ගෙ මනසේ රනිල් හිටියේ එයාලගේ න්‍යාය පත්‍රයේම කොටසක් වෙනුවෙන්. හැබැයි පහුගිය අවුරුදු දෙකේ රනිල් සම්පූර්ණ අවධානය දුන්නේ ආර්ථික කළමනාකරණයට මිසක් ඩයස්පෝරා ඇජෙන්ඩා එක හුරතල් කරන්න නෙමෙයි. ඒ නිසා තමා පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට බෙදුම්වාදීන් ප්‍රසිද්ධියේම NPP එකට චන්ද වැඩට බැස්සේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය තියෙනවා කියන බටලන්ද කොමිෂන් වාර්තා ඇයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
    රනිල්ට විරුද්දව තියන චෝදනා ඔප්පු කර ගන්න බැරි උනා... රනිල් පුද්ගලිකවම බටලන්ද වදකාගාරය නිරීක්ශනය කරා කියලා සක්ශි දුන්නේ රනිල්ගේ ලගම සේවකයෙක් උන වින්ස්ටන්ට් ෆර්නෑන්ඩෝ... ඔහුගේ සාක්ශිය ලබාගත්තේ විනිසුරු ඉදිරියේ... ඒකෙන් රනිල්ට චෝදනා එල්ල උනු නිසා රනිල්ව කැදෙව්වා කොමිසමට... රනිල්ගේ ප්‍රකාශය දෙන්න දින කීපයකට කලින් වින්ස්ටන්ට් වස පානය කරලා මැරුනා... කිසිම හේතුවක් නැතිව... රනිල් ඇවිල්ලා චෝදනා ප්‍රතික්ශේප කලා... එතනින් එහාට කොමිසමට ඒ ගැන මුකුත් කරන්න දෙයක් තිබ්බේ නෑ මොකද වින්ස්ටන්ට් ගේ සාක්ශිය හරස් ප්‍රශ්න අහලා තහවුරු කරගන්න කලින් මිනිහා මැරුන හින්දා... ඉතින් රනිල් නිදහස් උනා...