මේක මම අහපු කතාවක්.ඇත්තද බොරුද කියලා දන්නෑ.
දවසක් එක මෝඩ මනුස්සයෙක් අයින්ස්ටයින්ගෙන් ඇහුවලු සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා.ඒත් මේ මනුස්සයාට මේ ගැන කිවුවොත් ඒ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා අයින්ස්ටයින් මෙහෙම උත්තරයක් දුන්නාලු.
තමා එක පැයක් ඉතාම ලස්සන කාන්තාවක් සමග කතා කරමින් සිටින කාලයද...