1. ravinperera206

    ඉතිහාසය නොදන්න පරම්පරාවක්.....

    මේ ඒ කාලේ හිටපු වැද්දි‍යෝ ටිකක්ද කොහෙද....
  2. ravinperera206

    supper fun

    මුන් ටික අරන් ගියා නං කුඹුරක් උනත් හාන්ඩ තිබ්බා......
  3. ravinperera206

    ජපන් මව්න්ටන් බයිසිකලයක් අඩුවට ගන්න තැනක

    ඉස්සල්ලම උඹ මොන පළාතෙද කියලා කිවුවොත් කට්ටියට ලේසි වෙයි. ගම්පහ පැත්තෙ නම් තැන් කීපයක්ම තියනවා.
  4. ravinperera206

    රීතිකා කොඩ්තුවක්කු

    දැන් නම් සංගායනාවකට කාලේ හරි වගේ......
  5. ravinperera206

    තාත්තාව මරනකොට මට වයස මාස 11 : Premakiirthige puthaa

    දේශපාලනය නිසා අපට අහිමි වී ගිය හොදම ගී පද රචකයෙක්......
  6. ravinperera206

    .::Sunny Leone at Star Guild Awards 2014::.

    මේ වගේ ඇඳගෙන ඉන්නවා නම් කොච්චර ලස්සනද......
  7. ravinperera206

    video editing කරන අය මේ effect දාන විදිහ දන්නවද..?

    මචං මේ වගේ edit කරන software ටිකක් කියපන්කො.....
  8. ravinperera206

    Sony L

    BUMP මමත් Xperia L එකක් ගන්න හිතාගෙන ඉන්නේ.තව ටිකක් ගාන අඩු වෙනකන් ඉන්නවා...
  9. ravinperera206

    DJ කරන්න ඉගෙන ගමුද?? How to Dj?? [MaK]

    සුපිරියි බං.ජයවේවා....
  10. ravinperera206

    Elakiri Windows Phone Club

    ස්තූතියි යාළුවා විස්තරයට....ජයවේවා !!! :yes:lumia 520 හරි lumia 620ක් හරි තමයි බලන්නේ.ඊට එහා යන්න සල්ලි නෑ.:yes:
  11. ravinperera206

    Elakiri Windows Phone Club

    යාළුවනේ මටත් lumia එකක් ගන්න ආසාවක් තියනවා.දැනට ඇන්ඩ්‍රොයිඩ් එකක් පාවිච්චි කරන්නේ.දැන් ඇන්ඩ්‍රොයිඩ් අප්පිරියා වෙලා තියෙන්නේ. මේකේ here maps ලංකාවට support කරනවාද? map එකේ details එහෙම හොදට තියනවාද?හැම lumia එකකම එන්නේ micro sim එකක්මද? පොඩ්ඩක් විස්තර කියනවාද?:yes:
  12. ravinperera206

    ඔන්න මමත් set වුණා.

    එලකිරියට සාදරයෙන් පිළිගන්නවා......
  13. ravinperera206

    Phone ekak ganna One !

    Thanx. 40mb උනත් කමක් නෑ . බඩු හොදට වැඩ කරනවා නං.....
  14. ravinperera206

    Phone ekak ganna One !

    මචං here maps ලංකාවට support කරනවාද? කට්ටිය කියනවා තවම ලංකාවට support කරන්නේ නෑ කියලා.
  15. ravinperera206

    Sri Lanka Funny Ads

    පොඩි මල්ලියි චූටි මල්ලියි නම් මාරම භාණ්ඩ දෙක.සුපිරියි. මාරම වැඩ්ඩෝ දෙන්නෙක්.....
  16. ravinperera206

    Deadly Accident in "Dambadeniya"

    සමහර බස්/ටිපර් එළවන විදිය දැක්කම හිතෙනවා එළවන එකාට මොලයක් කියලා දෙයක් තියනවද කියලා.උන් හිතන්නේ උන් විතරයි පාරේ යන්නේ කියලා.....
  17. ravinperera206

    Macro.....

    B**U**M**P
  18. ravinperera206

    What is the best Bike For my Budget?

    SUZUKI GN125 ජපන් එකක් ගනින්.හැබැයි බ්‍රැන්ඩ් නිවු නම් බැරියෝ.....GN එක සුපිරි භාණ්ඩේ.100 km උනත් එක දිගට පදින්න පුළුවන්.ඇගට අමාරුවක් නැතිව.තෙලුත් 40 ක් විතර වැඩ.ලොන්ත චීන ජරාව නම් ගන්ඩ එපෝ...

    No contents