ඔය වගේ වැඩ කරන ගෝත බල්ලෝ ඉන්න කං මේ රටට දෙයියන්ගෙම පිහිටයි.අනිවා අපේ කුපාඩි දේශපාලුවෙක්ගේ වැඩක් තමයි.උන්ගේ චග්ගෝලයින්ට තමයි ටෙන්ඩර් පාස් කරන්නේ.තියන ජරාම බඩු දාලා උඩින් පල්ලෙන් වැඩේ කරන්නේ.ඊට පස්සේ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා තමයි උන්ගේ සාක්කුවට සල්ලි ටික දාගන්නේ.මේවා ජාතික අපරාධ.මුන්ට යන්න...