ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

දෙවෙනි එක බොහොම කලාතුරකින්
DontKnow02.gif

smileyvault-cute-big-smiley-animated-038.gif


නිකන් විහින් මැරෙන්න ඕන නෑනේ....තමන්ගේ ජීවිතේට ආදරයක් තියෙනවා නම් මේවගෙන් වැළකිලා ඉන්න තරමට හොදයි.


smileyvault-cute-big-smiley-animated-024.gif

සිගරට් විකුනන්ඩ හරිනම් තියෙන්න ඕනේ පාමසි වල. මොකද මෙක මහා අනර්ග බෙහෙතක් . තනිකම ,පාළුව ,කාන්සිය, මහන්සිය,ආතතිය ඔය මෙකී නොකී බොහෝ පීඩාවන්ට සහනය ලබාදේ.
අරක්කු සතියකට වරක් පාවිච්චිය ගුණදායක වේ. පවුලේ වෛද්‍ය වරයාගෙන් අදම විමසන්න
.

:lol::rofl:

scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif


good machan.

11.gif
11.gif

ඕකේ ආදීනව දන්න්න අය කටේ තියන්නැ ඔය දෙකම....+:).

11.gif
11.gif

api amadyapa

mamath kawamadaka wath bonnne natha

11.gif
11.gif
 
අම්මට සිරි... දැන් ඕව පාවිච්චි කරන්නැති එවුන්ට විතරද ඔලුවක් තියෙන්නේ??? :frown::frown:

පිස්සුද මචෝ.... ඔලුවක් තියනව...:cool: :cool: හැබැයි... _ _ _ _ නෑ....
හිස්තැන පුරෝ ගනින් මචෝ ;)
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දුම් නොබොමි . අනික්වා කෑම්පසයෙන් පසු නෑවෑත්වීමට බලාපොරොත්තු වෙමි.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    චිරි චිරි වැස්ස;13884605 said:
    පිස්සුද මචෝ.... ඔලුවක් තියනව...:cool: :cool: හැබැයි... _ _ _ _ නෑ....
    හිස්තැන පුරෝ ගනින් මචෝ ;)

    බෑ බන්... අකුරු 4 වචන හැට හුටා මාරක් තියෙනවා.... :rofl::rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් සුචරිත වාදියෙක් නෙමෙයි ,,මම ඔය දෙකම කරනවා,,ඔව් දවසට සිගරට් 10 විතර,,නමුත් මගෙන් සමජයට කරදරයක් නෑහෑ,,මම එක කරන්නෙ කාටවත් කරදරයක් නොවි,,නමුත් මම එක දෙයක් දන්නවා එක තමයි එකෙන් මට කවදා හරි කරදරයක් වෙන බව,,එත් හිතට දුකක් නෑහෑ අද සමාජයෙ හොද මිනිහෙක් උනාට සමාජයෙ තෑනක් නෑහෑ,,පිලිගෑනිම තියෙන්නෙ නරකක්ම කරන කෙනාට,,එක නිසා සමාජයට කරදරයක් නොවි තමාටම කරදරයක් වෙන දෙයක් කරල මෑරුනත් සෑපයි,,මම එහෙම කිවෙ මට රකින්න දෙයක් නෑති නිසයි,,,මෙක මගෙ ආකල්පය විතරයි