මචංලා මං ලඟදි ගෙන්නුවා xiaomi redmi note 4g එකක්.
මේ පල්ලෙහා තියෙන්නෙ භාණ්ඩෙ.
දැන් මේකට sinhala හදා ගන්නෙ කොහොමද..?? MIUI 6 තියෙන්නෙ.
මේකෙ xiaomi use කරන සැලකිය යුතු පිරිසක් ඉන්නව මන් හිතන්නෙ. කරපු කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද කොහොමද කරන්නෙ කියලා..