මචංලා Networking වැඩ්ඩෝ ඉන්නවනම් මට මේක කරගන්න විදිහක් කියනවද??
මං ගාව Telecom එකෙන් දෙන ZTE 4 port Wifi Router එකක් තියෙන්නෙ. මට පොඩි project එකකට machine 3ක් wifi වලින් connect කරලා ඒ ඔක්කොටම internet share කරගන්න ඕනෙ. ඒත් මට එතනදී ADSL line එකකින් ගන්න විදිහක් නෑ. ඒ හින්දා මට ඕනෙ එක machine...