තියෙන ලක්ෂ 5 අවුරුද්දක් යනකල් ගන්න අවශයතාවයක් නැත්නම් bank එකට කතා කරලා treasury bills වල invest කරපං. තියෙන knowledge එක notedown කරලා, analyze කරළ බලපන් හොඳටම කරන්න පුළුවන් මොනවද කියලා. ඒක පටන් ගනින්. ඔය එක්කම රටින් පනින්නත් ට්රයි එකක් දීපන්.
මොකක් හරි දෙකින් fixed income එකක් එනකල් රස්සවෙන්...