අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් නොමිලේ කරන්න එපා බං ළගම යාළුවෙක්ගෙන්.... පිට ඉඳන් බලද්දී මිනිත්තු ගානක වැඩක් උනත්, ඒක කරන්න experience එක ගන්න අවුරුදු ගානක් ගියා වෙන්න පුළුවන්... Professional service එකකට value එකක් තියෙන්න ඕනි.
හැබැයි පුතෝ කරන වැඩේ හරියටම කරළ දීපන්... වැඩේනම් වැඩේ... හරි...