හෙහෙ... මේ රටට යහපතක් කරන එක සමාජවාදයනම්, ඔව් අපි ඒක තමයි කරන්නේ. අපි තනි තනියමත්, පොදුවේත් මහන්සි වෙන්නේ අපේ අනාගතේ, අපේ දරුවන්ගේ අනාගතේ ගොඩ දාන්න මචන්. උඹලගේ අපේ අම්මලට හිඟ බෙහෙත් පෙත්ත අරන් දෙන්න. අපි දන්නා අරගලේ ඇත්ත අරමුනනම් ඒකයි. අරගලේ අල උනානම්, දවස් 100 කටත් කලින් ලෝකේ බලවත්ම දේශපාලන...