ඉංග්රීසි කියවීම(Read aloud)
මචං ලොකු උදව්වක් ඕනේ ...:baffled::baffled::baffled:
මට ඉංග්රීසි කියවීම(Read aloud ) හදාගන්න ඕනෙ.. :nerd::nerd:
ඇත්තම කතාව මම පොතක් හරි ආටිකල් එකක් හරි බලාගෙන කියවද්දී වස කැතයි ...:baffled::growl::sorry::sorry::sorry:
ඒක නිසා පොඩ්ඩක් හදාගන්න බැලුවේ.
උඹල දන්න...