ඉංග්‍රීසි කියවීම(Read aloud)

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඉංග්‍රීසි කියවීම(Read aloud)

    මචං ලොකු උදව්වක් ඕනේ ...:baffled::baffled::baffled:

    මට ඉංග්‍රීසි කියවීම(Read aloud ) හදාගන්න ඕනෙ.. :nerd::nerd:

    ඇත්තම කතාව මම පොතක් හරි ආටිකල් එකක් හරි බලාගෙන කියවද්දී වස කැතයි ...:baffled::growl::sorry::sorry::sorry:
    ඒක නිසා පොඩ්ඩක් හදාගන්න බැලුවේ.
    උඹල දන්න website මොනවද තියෙන්නෙ මේ වැඩේට හරියන ...:dull::rofl:
    මට ඕනෙ මොකක්හරි paragraph එකක්, කියවද්දී record වෙන, pronunciation වල වැරදි තියෙනවනම් පෙන්නන සහ නිවැරදිව pronounce කරන විදිය අහන්න පුළුවන් වගේ exercise තියෙන website එකක්..
    :rofl:

    දන්නා කව්රුහරි ඉන්නවනම් උදව් කාරුණිකව බලාපොරොත්තු වෙනවා

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    වෙබ් නෙමෙයි බං ඕන පොත්. ඉංග්‍රීස් පොතක්
    තව ඩික්ශනරි එකක්. ලොකු එකක්. ඒකෙ ප්‍රොනවුන්ස් කරන විදියත් තියෙනවා.
    ඊට පස්සෙ ඉංග්‍රීසි චිත්‍රපටි. හොඳට අහපං එව්වා කියන විදිය. එයාලගෙ ඇක්සන්ට් එක.
    මේ විදිය ප්‍රායෝගිකව කරන්ට ලේසි අපෙ මොලේ එක්ක.
    ඩික්ශනරි එක මුලින්ම හොඳට කියවහන්!
    ජය!
     
    ela matchan... thanks.. eth mata prashne thiyenne mama pronounce karana vidiya harida kiyala balaganna vidiyak... :yes::yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම් නම් ස්පීකින්ග් හදාගන්න පත්තර කියෙව්වා.

    මුලින් ආර්ටිකල් එක කියෝනවා.
    දන්නැති වචනයි උච්චාරණය ශුවර් නැති ඒවයි මාර්ක් කරගන්නවා.
    ගූගල් ඩික්ශනරි එකෙන් තේරුමයි උච්චාරණයයි බලනවා.
    ආයෙ ආයෙ කීප පාරක් කියෝනවා. 10 15 පාරත් කියෝනවා.

    ෆිල්ම් බල බල එව්වල ඩයලොග් කියෝන එකත් හොඳයි. පට්ටෙට හැදෙනවා. වාක්‍යය පිටින් මතක හිටිනවා. හිත හිත ඉන්නෙ නැතුව කියලා දාන්න.
     
    thanks mathan... ehema karanna one...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ela matchan... thanks.. eth mata prashne thiyenne mama pronounce karana vidiya harida kiyala balaganna vidiyak... :yes::yes::yes:

    ඉන්දියන් කාරයො බලහන්. උන් බය නැතිව හින්දි ඇක්සන්ට් එකෙන්ම කථා කරනවා. ඒ උන්ට ගොඩක්ම උන්ගෙ සංස්කෘතිය එක්කම යන්ට ඕන නිසා ජාත්‍යන්තරයට.
    ප්‍රොනවුන්ස් වෙන විදිය ඉබේ හැදෙයි නිතරම උඹට පුලුවන්නම් ඔරිජිනල් ඉංග්‍රීසියෙක් කෙල්ලෙක් හෝ කොල්ලෙක් උඹගෙ යාලුවා කරගන්‍ට පුලුවන්නම්.
    එහෙම නැත්තන් ගොයියෝ තනියම උඹගෙ ඇක්සන්ට් එක එන්නෙම අපේ විදියටමයි.
    නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්ට පුලුවන් ෆිල්ම්ස් එක්ක හිටියොත්.

    එලකිරි.
    ජය.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    matath dahanko ban

    ඉන්දියන් කාරයො බලහන්. උන් බය නැතිව හින්දි ඇක්සන්ට් එකෙන්ම කථා කරනවා. ඒ උන්ට ගොඩක්ම උන්ගෙ සංස්කෘතිය එක්කම යන්ට ඕන නිසා ජාත්‍යන්තරයට.
    ප්‍රොනවුන්ස් වෙන විදිය ඉබේ හැදෙයි නිතරම උඹට පුලුවන්නම් ඔරිජිනල් ඉංග්‍රීසියෙක් කෙල්ලෙක් හෝ කොල්ලෙක් උඹගෙ යාලුවා කරගන්‍ට පුලුවන්නම්.
    එහෙම නැත්තන් ගොයියෝ තනියම උඹගෙ ඇක්සන්ට් එක එන්නෙම අපේ විදියටමයි.
    නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්ට පුලුවන් ෆිල්ම්ස් එක්ක හිටියොත්.

    එලකිරි.
    ජය.
    elakiri matchan.. thanks..