විග්නේස්වරන් ඒකීය රාජ්යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්රතිපත්තියක් ලෙස ඒකීය රාජ්යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්රසිද්ධියේ පළකරමින් ව්යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්රිපාල උතුරු...