යුද්දෙ ඉවර උනාට පස්සෙ උතුරට ගියාද?. දැන් එහෙ සෑහෙන වෙනසක් තියනවා. දකුනෙ තියන පහසුකම් ඔක්කොම වගේ තියනවා. පළාත් සභා පිහිටුවල අවශ්ය බලතල දීල තියෙනවා. මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා. උතුර දකුණ කියල වෙනසක් අපට දැනෙන්නෙ නැ. සාමාන්ය මිනිසුසුන්ට මීට වඩා කිසි දෙයක් අවශ්ය නැ. ඔලුව ඇතුලේ ස්වයංපානය තියාගෙන...