හිරැනිකා පිම්මකට සැරසෙයි?????????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිරැනිකා පිම්මකට සැරසෙයි?????????

    hirunika-new.jpg


    බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණී හිරැනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඉදිරියේදී දේශපාලන පිම්මක් ගැසීමට නියමිත බව දැනගන්නට ලැබේ.
    දුමින්ද සිල්වා සම්බන්ධයෙන් රජය නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම ඇයගේ තීරණයට බලපා ඇත.

    - ගොසිප් ලංකා නිව්ස් -
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    යටට මොකුත් ඇඳලද දන්නෙ නැහැ නේද පිම්ම ගහන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෑ බන් මුන් යහපාලනේට කියලනේ එකතු වුනේ. ඒ උනාට පෞද්ගලික උවමනාවන් ඉටුවෙනවද කියල තමයි බලන් ඉන්නෙ. ආණ්ඩුවේ වැඩ කොච්චර හොද උනත් වැඩක් නැ. තමන් තරහ එකාට කෙලවනවද කියල තමයි බලන් ඉන්නෙ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පනින දවසයි වෙලාවයි කියපන්කො....... යට ඉඳල බලන්න ටිකට් එක කීයද කියලත් දාපන්කෝ තරහ නැතුව.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පනින දවසයි වෙලාවයි කියපන්කො....... යට ඉඳල බලන්න ටිකට් එක කීයද කියලත් දාපන්කෝ තරහ නැතුව.
    ඒවටනම් කෙල හලාගෙන බලන් ඉන්නවා. පොඩි උන්ට පෙන්නන් නැ බන්. 12 වත් පනින්න ඕන
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හිරුනිකාගේ පිම්මට අඩි කීයක් තියෙනවද? පිම්මට අඩි ගාන වැඩිවෙන්න වැඩිවෙන්න පිම්ම සාර්ථක බාවය වැඩී
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    නෑ බන් මුන් යහපාලනේට කියලනේ එකතු වුනේ. ඒ උනාට පෞද්ගලික උවමනාවන් ඉටුවෙනවද කියල තමයි බලන් ඉන්නෙ. ආණ්ඩුවේ වැඩ කොච්චර හොද උනත් වැඩක් නැ. තමන් තරහ එකාට කෙලවනවද කියල තමයි බලන් ඉන්නෙ.

    :yes::yes::yes:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    නෑ බන් මුන් යහපාලනේට කියලනේ එකතු වුනේ. ඒ උනාට පෞද්ගලික උවමනාවන් ඉටුවෙනවද කියල තමයි බලන් ඉන්නෙ. ආණ්ඩුවේ වැඩ කොච්චර හොද උනත් වැඩක් නැ. තමන් තරහ එකාට කෙලවනවද කියල තමයි බලන් ඉන්නෙ.

    :yes::yes::yes::yes:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මට පේන්න බැරි වේසියෙක් මේකි

    මේකිගෙ කට පළල් , කට පළල් එවුන්ගෙ අහවල් එකත් පළල් කියල කතාවක් තියනව.
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    භාරත ඝාතන නඩුව - දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට ඇප

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කර තිබේ.

    එසේම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

    ඒ අනූව රුපියල් 50,000 මුදල් ඇපයක් හා මිලියන 2ක බැගින් ශරීර ඇප 2ක් මත විත්තිකරුවන්ට ඇප නියම කර තිබේ.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් පසුගියදා සිතාසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.

    විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එසේ සිතාසි නිකුත් කිරීමට තීරණය කෙරුණේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

    2011 ඔක්තෝබර් මස 08 පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී අංගොඩ - මුල්ලේරියාව හා හිඹුටාන යන ස්ථානවලදී ඡන්ද දායකයන්ට ගිනි අවි පෙන්වා බිය ගන්වමින්, නීති ‍විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටි බවටත්, එසේ සිටිමින් අංගොඩ රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසකට බලහත්කාරකම් කර ප්‍රචණ්ඩත්වයේ යෙදුණු බවටත්, විහි පතිරැන්නැහැලාගේ තිවංකා මධුෂානි පතිරණ යන අයට බැන වැදී බියගැන්වූ බවටත්, විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුවෙන් අධි චෝදනා නඟා තිබේ.

    විතානගේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසුරිය ආරච්චිගේ ෂාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චන්දන සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ලියනාරච්චි ශමින්ද යන විත්තිකරුවන් 13 දෙනාට පසුගියදා සිතාසි නිකුත් කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු අද උසාවි නොපැමිණ සිටි බව පැවසේ.

    ada derana