1. WhiteWalker

    Game of Thrones Fans

    ඌ කියනව සර්සිට ඌව warden of north කරන්න කියල :dull: :dull: ඌ හදන්නෙ උතුර අල්ලගන්න තමා :( :(
  2. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    :baffled: :baffled:
  3. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    cc නෑ බං :no: :no:
  4. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    පිස්සුද බං ? :no: :no: got බැලුවට ඔය වගේ දේවල් ගැන කතා කරන්න තේරෙන්නෑ වචන පැටලෙනව :( :( යුද්දෙකදි speech එකක් තියන්න දුන්නොත් වගේ තමා :baffled: :baffled: කඩ්ඩෙන් ටෝක් කරන්න තියෙනවනං මං යන්නෑ බං :no: :no: නිකං විහිං වරිගෙ නහගන්න බෑ :no: :no:
  5. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    ඒකෙ උන්ට කඩ්ඩෙන් ටෝක් කරන්න ඕනෙද බං සිරාවටම ? :oo: :oo:
  6. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    අඩෝ සිරාවට ? :shocked: :shocked:
  7. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    එල :) :) ආයෙ දෙමටගොඩ පැත්තට යන 154 st peter's එක ඉස්සරහිං යනව නේ ? :) :)
  8. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    අහ් මේක :D :D ඒත් බං google earth වල kapruka කියල ගහපුවාම එන්නෙ delmon hospital එක හරියනෙ :baffled: :baffled: ඔතන්ට එන්න 154 ඇවිත් කොතනින්ද බං බහින්න ඕනෙ ? :) :)
  9. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    street view එකේ නං එක පැත්තකවත් හොයාගන්න නෑ බං :no: :no: පස්සෙද දන්නෑ බෝඩ් එක එල්ලුවෙ :dull: :dull: උඹෙන් ඇහුවද ? :baffled: :baffled: මතක නෑ :baffled: :baffled:
  10. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    උන්ගෙන් බඩු අරං තියෙනවද ? :) :) ඔතන්ට නේ යන්න ඕනෙ සල්ලි ගෙවන්න ? site එකේ head office කියල තව තැනක් තියෙනව :dull: :dull:
  11. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    දෙමටගොඩ ඉඳන් ඔතන්ට එන පාරත් කියහල්ලකො :D :D 154 ඕක ඉස්සරහින්ම යනවද ? :) :)
  12. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    street view වලිං ගිහිං බලපුවාම ඔය හරියෙ kapruka කියල ගහපු බෝඩ් එකක්වත් නෑනෙ බං ? :no: :no:
  13. WhiteWalker

    kapruka.com එකට යන්න උදව්

    kapruka.com එකට යන්න උදව් සිංහලු kapruka.com එකෙන් බඩු ගන්න සල්ලි බඳින්න යන්න ඕනෙ තැන හරියටම කොතනද තියෙන්නෙ ? :dull: :dull: බම්බලපිටිය පැත්තෙ එකක් තියෙද ? :dull: :dull: කොයි හරියෙද තියෙන්නෙ ? :dull: :dull: ගිහිං තියෙන කෙනෙක් උදව් කරන්න :dull: :dull:
  14. WhiteWalker

    Game of Thrones Fans

    ඒ රැම්සි නෙමේනෙ බං :no: :no: ඒකට ජොන් ඌ සටන් කරන්න කියල උඩ ඉඳන් බලාගෙන හිටියෙ නෑනෙ :dull: :dull: මුලින්ම ගියෙ ඌ :baffled: :baffled: ඒකට රැම්සි පැරදුනාට පස්සෙ තව වින්ටර්ෆෙල් ඇතුලට ගිහිං හැංගුනත් එක්කනෙ :sorry: :sorry: ඌ මිනිස්සු හමගැහුවට නියම යුද්දෙකට භයයි වගේ :( :(
  15. WhiteWalker

    ඒ කියල දුන්න විතරනෙ බං :baffled: :baffled: අනික ඒක කරද්දිත් කලීසි එතකොට බබා වගේ බය වෙලා වගේ...

    ඒ කියල දුන්න විතරනෙ බං :baffled: :baffled: අනික ඒක කරද්දිත් කලීසි එතකොට බබා වගේ බය වෙලා වගේ හිටියෙ :baffled: :baffled:
  16. WhiteWalker

    Game of Thrones Fans

    ඌ බලං හිටිය විතරනෙ බං :dull: :dull: රිකෝන්ට ඊතල විද්ද :dull: :dull: වුන් වුන්ගෙ ඇහැට අන්තිම එක විද්ද එච්චරනෙ :dull: :dull: ජොන් ස්නෝ ගහද්දි අඩුම ගානෙ බේරෙන්නවත් දැඟලුවෙ නෑනෙ :dull: :dull:
  17. WhiteWalker

    කලීසි බයි සෙක්සුවල් සීන් වලට ඉඳලම නෑ නේ බං ? :sorry: :sorry: හැබැයි යාරා එක්ක හිනා වුන විදිහ නං...

    කලීසි බයි සෙක්සුවල් සීන් වලට ඉඳලම නෑ නේ බං ? :sorry: :sorry: හැබැයි යාරා එක්ක හිනා වුන විදිහ නං ඇල්ලුවෙ නෑ :baffled: :baffled: මාත් හිතන්නෙ සෙට් වෙයි :baffled: :baffled: තියෝන් කාරය පව් :lol: :lol: අපාරාදෙ ඌත් ඉන්න තිබ්බෙ රැම්සිව බල්ලො කද්දි :baffled: :baffled:
  18. WhiteWalker

    Game of Thrones Fans

    ඒකිට ඇති මොලයක් නෑ පොඩ්ඩක් මෝඩකම අඩුවෙලා විතරයි :baffled: :baffled: කොරපුවෑ හැටියට අපිට පේන්නෙ ලොකු වෙනසක් වෙලා වගේ :sorry: :sorry:
  19. WhiteWalker

    winds of winter නේ බං නම :sorry: :sorry: wall එකෙං කෑල්ලක් කඩල white walkers ලව ගෙන්නයිද දන්නෑ...

    winds of winter නේ බං නම :sorry: :sorry: wall එකෙං කෑල්ලක් කඩල white walkers ලව ගෙන්නයිද දන්නෑ :sorry: :sorry:
  20. WhiteWalker

    මට නං ජීවිතේටම මේ වගේ සතුටු වෙන්න අවස්ථාවක් ලැබිල නෑ බං :D :D අවුරුදු ගානක් බලං හිටපු...

    මට නං ජීවිතේටම මේ වගේ සතුටු වෙන්න අවස්ථාවක් ලැබිල නෑ බං :D :D අවුරුදු ගානක් බලං හිටපු බලාපොරොත්තුවක් ඉශ්ඨ වුනා :baffled: :baffled:

    No contents