🔴 දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්රදේශවල ඒ ආශ්රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. දැදුරු ඔයේ ඉහළ ප්රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම...