අනිව බන් මූ හිතන් ඉන්නේ මේකේ ඉන්නේ හරක් කියල. මෙලෝ රහක් නැති නම්බර්ස් දහස් ගනන් වලට ඇඟේ ගහන්න හදන. මාකටින් කාක්කෙක් මූ. මේ වගේ පොනිසියො ඉන්නවා පාරක් පාරක් ගානේ කුඩ ගහගෙන. අනේ අයියේ අපෙනුත් සිම් ගන්නකෝ. අරව තියෙනවා මේව තියෙනවා කියාගෙන. :rofl::rofl:
මේ වගේ තුට්ටු දෙකේ නම්බර්ස් ගන්නේ මීහරක්. යකෝ...