1. dulankalhara

    Android Go [URGENT]

    So far so good :)
  2. dulankalhara

    Android Go [URGENT]

    imo eka echchara heavy app ekakuth nemeine :oo:
  3. dulankalhara

    Android Go [URGENT]

    multitasking නම් කොහොමත් ඕනේ නෑ. IMO, Telegram වගේ ඇප් එකක් නොර්මල් එකේ රන් උනොත් ඇති, තව මොබයිල් කෝල්, sms අවුලක් නැතුව කරගන්න තිබුනොත් ඇති
  4. dulankalhara

    Android Go [URGENT]

    තැන්ක්ස්
  5. dulankalhara

    Android Go [URGENT]

    use කරන එක ෆක්ඩ් අප් උනොත් වගේ ලග තියාගෙන ඉන්න :baffled: උබ පාවිච්චි කරනවද
  6. dulankalhara

    Android Go [URGENT]

    ගයිස් බැකප් ෆෝන් එකට තියාගන්න android Go edition එකේ ෆෝන් එකක් ඕනේ. Xiaomi redmi go හොඳයිද?
  7. dulankalhara

    Samsung Galaxy M20

    Exynos 7904 නේද තියෙන්නේ. SD 625 ට වඩා perform කරනවද?
  8. dulankalhara

    Xiaomi Mi A2 Lite?

    SD 625 ඊලග අවුරුද්ද වෙනකන්වත් අවුලක් නැති වෙයිද නොර්මල් use එකට :rolleyes:
  9. dulankalhara

    Xiaomi Mi A2 Lite?

    තව ප්‍රශ්නයක් තියනවා ඒකත් මෙතනම අහන්නම්, MI a2 lite එකද galaxy m20 ද?
  10. dulankalhara

    UPS Battery Needed

    මගෙත් තියෙන්නේ මේ UPS එක. battery මාරු කරන්න ඕනේ මගේ ups එකෙත්. Prolink battery එකක්ම වෙන්න ඕනෙද? volt,A එක same නම් වෙන ජාතියක battery එකක් උනත් අවුලක් නෑ නේ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද battery එක? :confused:
  11. dulankalhara

    16GB for 69/=

    thama valid da?
  12. dulankalhara

    Pizza Hut Coupon Code

    Frimi eketh 20% cashback offer ekak thiyanawa pizza hut eke
  13. dulankalhara

    කොත්තු - Kottu Thread

    දෙන්නෙක්ටනම් මදි බන්. පට්ට tasty :love:
  14. dulankalhara

    කොත්තු - Kottu Thread

    Mt Lavinia වල The RoadHouse එක මරු roast chicken with cream cheese 520/= :love:
  15. dulankalhara

    Clothing store help

    thanks machan comment ekata. online order karanne nathi case akakuth thiynawa thamai. hoda customer care ekak dunnoth bari wena ekakuth na neh. midnight diwas wage ewath wenama danna idea ekak thiyanwa danma nemei. agreed :lol: make-up, cosmetics genna bari scene ekak thiyada ?
  16. dulankalhara

    Clothing store help

    target eka mid budget female. female clothing thamai idea eka. price range eka 500 to 5000 wage range ekakata. Thanks comment ekata :love: Pm'd
  17. dulankalhara

    Clothing store help

    Thanks
  18. dulankalhara

    Clothing store help

    god රිප්ලයි කරලා :rolleyes: සුභ වෙයි වගේ
  19. dulankalhara

    Clothing store help

    guys, ඔන්ලයින් ladies clothing store එකක් පටන් ගන්න බැලුවේ. අයිඩියාස් දෙකක් තියනවා, 1. ready-made garments wholesale ගන්න එක 2. small garment එකක් කන්ටක්ට් කරගෙන ඇදුම් මහගන්න එක (with material provided) ලොකු බජට් එකකින් නෙමෙයි පටන් ගන්න ඉන්නේ. ප්‍රැක්ටිකල් විදිය මොකක්ද මේ දෙකෙන්, තව අයිඩියාස්...

    No contents