1. dulankalhara

    කන්න බොන්න හොඳ තැන්

    තුම්මුල්ල තියනවා Sri Vihar Restaurant එක. Vegetarian එකක්. ලොකු ඉන්දියන් මෙනු එකක් තියනවා. ගානත් ශේප්. සර්විස් එකත් හොඳයි. තුම්මුල්ලේ ඉඳන් බම්බා පැත්තට එද්දී තියනවා Elite Indian Restaurant එක. ඒකට ගියොත් බිරියානි එක ට්‍රයි කරලා බලන්න අනිවා <3
  2. dulankalhara

    ව්‍යාපාරයක් ලියාපදිංචි

    Online store එකක් වගේ නම් රෙජිස්ටර් කරන්න ඕනේ තනි පුද්ගල ව්‍යාපාර විදියටද? business place දානඑක අනිවාර්යිද ?
  3. dulankalhara

    laser cutter for DIY stuffs

    මචන්ලා, පොඩි පොඩි paper එක්ක යන DIY වැඩ වලට ගන්න පුළුවන් ලේසර් කටර් එකක් කොහෙන්ද ගන්න පුළුවන්. මේ වගේ එකක් ශේප් ද - https://bit.ly/2HIcThe
  4. dulankalhara

    Maliban Vs Munchee

  5. dulankalhara

    Xiaomi Mi A2 Lite?

    guys, Xiaomi Mi A2 Lite eka hodaida normal use ekata? (social media, emails, wage wada walata) 3gb eka awulak nadda, or kelinma 4gb ekada? ganna hoda shop ekakuth kiyanna :rolleyes:
  6. dulankalhara

    Alibaba help

    Thanks for the bumps
  7. dulankalhara

    Alibaba help

    shipping nam danne na. idea ekak ganna ahuwe :dull: affa. personally ganna barida a kiyanne :confused: :sorry:
  8. dulankalhara

    Alibaba help

    මචන්ලා Alibaba එකෙන් ටිකක් ලොකු quantity එකක බඩු ගෙන්නද්දී process එක මොකක්ද? අපි කියමු එකපාර t-shirts වගේ ගොඩක් ගෙන්නනවා කියල, එතකොට ඔර්ඩර් කරන එකේ ඉදන් ලංකාවෙන් බඩු ක්ලියර් කරගන්නකන් process එක මොන වගේද? මොනවා ගැනද සැලකිලිමත් වෙන්න තියෙන්නේ? (tax etc..)
  9. dulankalhara

    Alto 800 Rent

    moratuwa area ekeda ?
  10. dulankalhara

    FriMi

    HNB bank eken top up karanna ba neda:sorry:
  11. dulankalhara

    Free For First 100

    register una! :yes:
  12. dulankalhara

    Woocommerce

    sendgrid eka config karala baluwa. eth yanne spam folder ekata :no:
  13. dulankalhara

    Woocommerce

    shared hosting ekaka :rolleyes: thanks bro. Gmail SMTP eken mails yawaddi limitation ekak thiyada?
  14. dulankalhara

    Woocommerce

    thanks guys
  15. dulankalhara

    Woocommerce

    guys මට වර්ඩ්ප්‍රෙස් හෙල්ප් එකක් ඕනේ. මම Woocommerce ප්ලගින් එක දාල තියෙන්නේ. මේකේ email සෙටින්ග්ස් හදන්නේ කොහොමද? දැනට user account creation, order status, etc. emails එහෙම සෙන්ඩ් වෙනවා හැබැයි ස්පෑම් ලිස්ට් එකට යන්නේ. wp_mail එකෙන් නේද handle වෙන්නේ? ස්පෑම් ෆෝල්ඩර් එකට යන්නේ නැති වෙන්න හදාගන්නේ...
  16. dulankalhara

    Hiking

    කොළඹට ලඟම, nature hike එකක් දාලා දවසින් එන්න පුළුවන් කොහෙද?? කිතුල්ගල ? :confused:
  17. dulankalhara

    ජල කාන්දු වළකමු

    hari balannam machan. thanks

    No contents