guys, ඔන්ලයින් ladies clothing store එකක් පටන් ගන්න බැලුවේ. අයිඩියාස් දෙකක් තියනවා,
1. ready-made garments wholesale ගන්න එක
2. small garment එකක් කන්ටක්ට් කරගෙන ඇදුම් මහගන්න එක (with material provided)
ලොකු බජට් එකකින් නෙමෙයි පටන් ගන්න ඉන්නේ. ප්‍රැක්ටිකල් විදිය මොකක්ද මේ දෙකෙන්, තව අයිඩියාස් තියනවනම් දෙන්න
පටන් ගත්තට පස්සේ එළකිරි ජීවියෝන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් වගේ දෙන්නත් පුළුවන් වෙයි 
දැනට ලෝකල් ස්ටෝර් කරන කව්රුහරි ඉන්නවනම් Pm එකක් දාන්න. තව අයිඩියා එකක් තියනව කතා කරගන්න.

make-up, cosmetics genna bari scene ekak thiyada ?