1. Ryan08

    මෙ මොකද්ද විමල් බූරුවා කරන්න යන්නෙ....

    සර්වපාක්ෂික හු@% කරගන්නද යකෝ මෙච්චර තොයිලයක් නැටුවේ. පරණ ගූ ගොඩම අලුත් රෙද්දකින් වහලා මිනිස්සු අන්දන්න යන්නේ
  2. Ryan08

    මයිනා ඉල්ලා අස්වෙනවලු

    පරණ මනමාලිම අලුත් සාරියක් අන්දලා උබලට ආයෙත් බන්දලා දෙන්න හදන්නේ 😁😁
  3. Ryan08

    🔴 BREAKING නාමල් පවුලත් සමග උදැසන රටින් යයි. #Daily Mirror

    ආ.......... න්න ඒ බය තියාගනිල්ලා 😁😁
  4. Ryan08

    පිස්සාගේ පුතාට මොනවා හිතෙනවා ඇතිද ?

    ලේලී මොකද්ද බං දාලා තිබ්බේ???
  5. Ryan08

    ඒ මිස් අද නෑ

    ලංකාවේ වැඩකෙරෙන සාමාන්‍ය පිළිවෙල 😁😁
  6. Ryan08

    ජනපති නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන 🔴BREAKING

    පාස්කු දවසේ තුන්සිය ගානක් මරලා බලයට ආපු උන්ට එක මිනිහෙක්ගේ මරණයෙන් දන්නන්න පුළුවන් කියලා උබලා හිතනවද?? මුන් වෙහෙර ගිලලා බං ඉන්නේ අග්ගලා උන්ට පොඩි වැඩියි.
  7. Ryan08

    නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

    අම්මපා ඇත්ත. අපේ උන් වැට පනින්න කැමතිත් නෑ වැටෙන් මෙහා පැත්තේ ඉන්න කැමතිත් නෑ උන්ට ඕන හැමදාම වැට උඩට වෙලා වැඩිය හොද මොන පැත්තද කියලා හුල්ල හුල්ල ඉන්න
  8. Ryan08

    “The people are not the enemy" කුමාර් සංගක්කාර

    හැම ත්‍රෙඩ් එකටම ඇවිල්ලා ආණ්ඩුවේ කක්කුස්සි වල ඉහින්න හදන ප@#යව ඉග්නෝ කරපල්ලා අඩුම රිප්ලයි එකක්වත් දාන්නේ නැතුව ඌ නැහැයි කියලා හිතාගෙන හැසිරියල්ලා
  9. Ryan08

    සම්පූර්ණ කල චිත්‍රය

    හොද වෙලාවට මිනිස්සුන්ට දැන් කන්න නෑ නැත්නම් ඔය චිත්‍ර වලට දැන් ගහන්නේ ගූ 😁
  10. Ryan08

    මෙහෙම ගියොත් නාකි මයිනා හදවත පැලිලා මැරෙයිද?

    ඌට හදවතක් තියනවද කියපකෝ සේරටම කලින්.උන් මැරෙන්න ඕන මරණය ඉල්ලලා අඩන තරම් විදවලා
  11. Ryan08

    IS THIS TRUE ? UNIONS TO STRIKE UNTIL PRESIDENT RESIGN 🔴

    මොකක්ද බං මේකේ තියෙන්නේ. මුකුත් පේන්නේ නෑ
  12. Ryan08

    IS THIS TRUE ? UNIONS TO STRIKE UNTIL PRESIDENT RESIGN 🔴

    හරිනම් ඕක දාන්න තිබුනේ ජනාධිපති ඉවත්වෙනතෙක් කියලා නෙවෙයි සියලු රාජපක්ෂලා අදාළ තනතුරු වලින් ඉවත්වෙනතෙක් කියලා. විෂ ශරීරෙ ඇතුලේ තියාගෙන සර්පයාව විතරක් අයින් කරලා ලෙඩාව ගොඩදාන්න බෑ
  13. Ryan08

    කලු කොඩි එලියට

    පුජාසනයේ ඔබ හිදුවා ඔබ‍ට පුදන මේ ලෝකයමයි හෙට ඔබ‍ට එරෙහිවී නැගිටින්නේ එදා තාප්පවල චිත්‍ර ඇන්දා, කිරිබත් කෑවා වගේම තමයි ඒ එකමුතුකමම තමයි මේ. සියළුම පක්ෂ වලට වඩා රටේ සාමාන්‍ය මිනිස්සු තාමත් බලවත්
  14. Ryan08

    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    දැන් ඉන්න එකාට වඩා හොද එකෙක්ද??? 😁😁
  15. Ryan08

    හැමතැනම කට්ටිය බහිනවා නේද ?

    Bump ඇත්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ------ Post added on 1648975871
  16. Ryan08

    නාමල් දිලිත් twitter වලියක්

    උබලා එකෙක්ටවත් කියන්න බැරිනම් ගෝඨාගේ ගාඩ් එක අයින් කරලා ඌ ඉන්න තැන හරියට කියපන් 😁😁 මිනිස්සු ගිහින් කියයි
  17. Ryan08

    The සිටුවේෂන් of මිරිහාන

    අර අවලස්සන ඇමරිකානුවා බැශිල් ලියන්න තියෙන කොලවලත් සල්ලි අච්චුගහලා 😁😁😁😁
  18. Ryan08

    Sri Lankan president tries to preempt protests with nationwide curfew /CNBC NEWS රෙදි ල🤗

    මුන්ගේ පවුල ලංකාවේ දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕන

    No contents