Pink kodi damuda gotata gelepenne ewa
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Apr 3, 2022 #1 Pink kodi damuda gotata gelepenne ewa Reactions: ieannet and Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Apr 3, 2022 #2 පුජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ එදා තාප්පවල චිත්‍ර ඇන්දා, කිරිබත් කෑවා වගේම තමයි ඒ එකමුතුකමම තමයි මේ. සියළුම පක්ෂ වලට වඩා රටේ සාමාන්‍ය මිනිස්සු තාමත් බලවත් Reactions: handley
පුජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ එදා තාප්පවල චිත්‍ර ඇන්දා, කිරිබත් කෑවා වගේම තමයි ඒ එකමුතුකමම තමයි මේ. සියළුම පක්ෂ වලට වඩා රටේ සාමාන්‍ය මිනිස්සු තාමත් බලවත්