Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දැන් උද්ඝෝෂණ ඉවරද 🤔
පුක දීම පිළිබදව හසල දැනුමක් තියෙන එකෙක් දෙන අවවාද පිළිගනිල්ලා බං . මේ කියන්නේ නිකන් නෙවෙයි පරම්පරා ගානක අත්දැකීමෙන් 😁😁😁
Ryan08
Post #10
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
ජොනීගේ කාර්යාලය වටලලා LIVE
ඕකගේ කණ පැලෙන්න දෙන්න තියෙන්නේ. නිකන් ගේ ළගට ගිහින් කෑගැහුවට ඔය පරයට දැනෙන්නේ නෑ
Ryan08
Post #17
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ
ඉතිං එහෙනම් රිදෙන්න ඕන ජෙප්පන්ටනේ බං උබ ඇයි මේ අඬන්නේ 😁😁
Ryan08
Post #13
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
කට්ටිය මේ දවස් 2,3 rest එකක් අරන් 9 වෙනිදා ලොකුවටම බහිමු නේද
නන්දෙ යන්නේ නෑලු කොහොම හරි මේකට මුණ දෙනවලු. හිතපන්කෝ මෙච්චර බලු බැනුම් අහගෙන ඉන්න තරම් උන්ට කොච්චර මේ තනතුරු රහ ඇද්ද කියලා
Ryan08
Post #5
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!
කන්ඩෝන බොන්ඩෝන ආතල් එකේ ඉන්ඩෝන ගහපු ගැහිලි අහුවෙනකොට රටින් පැනලා යන්ඩෝන 😁
Ryan08
Post #18
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?
ඔන්න ඕක තමයි මමත් කියන්නේ. ඔය කොයි එකත් දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ රටට ජාතියට සේවය කිරීම එකම අරමුණ කරගත් පරම පවිත්ර චේතනාවෙන් කියලා හිතාගෙන උන් දිහා බලන්නේ නැතුව විවේචනය කරන්න ඕනතැන විවේචනය කරපල්ලා මොකා කරත් වැරද්දක් නම් විරුද්ද වෙයල්ලා
Ryan08
Post #4
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
බලන්න මේ බයියගෙ සැර...
ඔය නොකියා කියන්නේ සම්පත් ඔයා එතන හිටියා කියලා නේද??? 😁😁😁 ගණන් ගන්න එපා මැට්ටෝ අම්මා අප්පා උබව හදපු විදිහ ඒක නම් උබ මොනවා කරන්නද??? ඉතිහාසය නිවැරදි කරනවා කිව්වට ඕවා නිවැරදි කරන්න බෑනේ 😁 හිත හදාගනින් ඔහොම අඩුපාඩුද මිනිස්සුන්ට තියෙන්නේ
Ryan08
Post #6
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තු විරෝධතාව අසලට පැමිනි නාදුනන යතුරුපැදි කල්ලිය නිශ්ශංක සේනාධිපතිගේද?
පරිස්සමින් උබලට වැඩිය සිය ගුණයකින් උන් වියරු වැටිලා ඉන්නේ. මැච් එක ගැහුවා වගේම කප් එක උස්සන්නත් උබලා සේරම ඉන්න ඕන. පරිස්සම් වෙයල්ලා
Ryan08
Post #43
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
ස
ගුටිකාලම යන්න ඉන්නවද දන්නේ නෑනේ 😁😁😁 සමහරුන්ට එහෙම පුරුද්දක් තියෙනවා කොහේ හරි ගියොත් කාලා මිසක් එතනින් එන්නේ නෑ 😁
Ryan08
Post #5
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
🔴 Breaking අගමැති නිල නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධයක්
මයිනට රෙද්දේ ගූ ගිහින් ඇති 😁😁 එක අතකට මහින්ද වැලිගම්පිටි යන්න කලින් මේවා දැකලා යන එක හොදයි. යුද්දේ ඉවරකරා කියලා මිනිස්සු අසාදාරණය ඉවසන්නේ නෑ කියලා මැරෙන්න ඉස්සල්ලා හරි තේරුම් ගනිනේ
Ryan08
Post #14
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
අනුර කුමාරත් නාගත්තද?
මුන් හැමෝම මේ සේරම කරන්නේ උබලව සතුටින් තියන්න නේද කියලා මතක්වෙද්දී හිතට හරි වේදනයි බං 😁😁😁😁 තව ටිකක් ඉවසලා හිටපන් කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙන්න ගත්තම. මගේ නම් එකම ප්රාර්ථනාව ගෝඨා මීටවැඩිය හොදයිනේ කියලා අහන්න නොලැබේවා කියන එක විතරයි
Ryan08
Post #27
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
අරුන් අනුරව පාර්ලිමේන්තුව ලගදී අල්ලාගෙන .....
කවදා හරි ඔය කියන ඉඩම්ටික ගත්තා කියලා ආරංචි උනොත් එදාට අපි ආයෙත් කතාකරමු
Ryan08
Post #45
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
ආතල් එකට, රැල්ලට අරගල කරන්නේ කියපු උන් බලගනින්
පව් බං මිනිස්සු ඇත්තටම පව්. මිනිස්සු මේ හලන ලේ කඳුළු දාඩිය වලට මේපාරවත් සාදාරනයක් උනොත් හොදයි. නැත්නම් ඊලග එකාටත් රැවටුනොත් මේවගේම එකතුවෙලා මුන්සේරම පාර්ලිමේන්තුව ඇතුලට දාලා ගිණිතියන්න ඕන ආයෙත් දේශපාලනයට එන්න හිතාගෙන ඉන්න උන්ටත් හොරකම කියන වචනේ ඇහෙද්දීත් චූ යන විදියට.
Ryan08
Post #20
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
Irajta pana awilla
මැති ඇමතිවරුන්ට කොහොම වෙතත් ඉන්න තැනකින් මූව හොයාගෙන දෙකක් ඇන්නානම් මට ඇති 😁
Ryan08
Post #4
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
''වෙනස්ව හිතන්න බිය නොවන්න'' - බැසිල් රාජපක්ෂ
තෝ ඉන්න තැනයි ගෙදර එඩ්ඩ්රස් එකයි කියලා ගේට්ටුව ඇරලා තියපන් මිනිස්සු කොච්චර බයනැද්ද කියලා උබටම ඇස්දෙකෙන් බලාගන්න පුළුවන් 😁😁😁
Ryan08
Post #4
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
අරුන් අනුරව පාර්ලිමේන්තුව ලගදී අල්ලාගෙන .....
හොරකම් කරපුවා ගනියි බම්බුවක්. එකෙක්ට පැනලා යන්න දෙන්නේ නෑලු 😁😁😁 ලංකාවේ මිනිස්සු ඇත්තටම පව් බං අවුරුදු පහෙන් පහට මොකෙක්ට හරි රැවටෙනවා. සේරටම රට කරන්න දුන්නා තාම මුන්ට විතරයි නොදුන්නේ සජිත් ගැන නම් කොහොමත් කතාකරලා වැඩක් නෑනේ ඒ නිසා මුන්ටත් එකපාරක් හරි දීලා බලපල්ලා. හැබැයි මේ ජිවිතේට. කරන්නේ...
Ryan08
Post #21
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?
කිසිම එකෙක්ට ගියෙත් නෑ යන්නේත් නෑ. එහෙම කඩේ ගිහින් ගේන්න තරම් හොද එකෙක් පේනතෙක්මානයක ඇත්තෙත් නෑ
Ryan08
Post #9
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
කොළඹ ජනතාවට පාර්ලිමේන්තුව වටලන ලෙස පැතුම්ගෙන් උපදෙස්
අපි සාමුහික වෙන්න ඕන කියන එකා ඉන්නේ එංගලන්තේ 😁😁 ඔයිට හොදයි එහේ ඉදන් ලංකාවේ උන්ට පීනන්න පුරුදු කරානම් 😁😁
Ryan08
Post #19
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
Go Home ගෝඨා කියනවා.,ඊට පස්සේ කවුද කරන්නේ,අායෙත් තරුණයෝ ඝාතනය කරන තැනටද යන්නේ-නාමල්ගෙන් සුපිරි කථාවක්..
පළපුරුද්ද තිබිලා තොපි කරා පම්කක්
Ryan08
Post #15
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
නාමල් රාජපක්ෂට රට පනින්න ඕන, ඉක්මනට නාමල්ගේ නඩු ටික කැඳවන්න.. නාමල්ගේ නීතිඥයින් ඉල්ලයි!
රට ගිහින් නඩුවක් බලවයි එහෙනම් 😁😁😁
Ryan08
Post #5
Apr 5, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom