1. Ryan08

    අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

    කණට දෙකක් දීලා එළවන්න ඕන පරයව. සෝම හාමුරුවන්ගේ මරණේ විකුණගෙන දේශපාලනට ආපු කාලකන්නියා මූ ජනාධිපති සිහිනේ සෑහෙන්න දකින එකෙක්. මූට දෙනවට වඩා හොදයි විමල් විරවංශට දෙනවා.පතෝල වගේ ගුණත් නෑ අගුණත් නෑ වගේ ඉන්න නූල් සුත්තර කාරයෙක් ඒකනේ රටේ වගකීම බාර ගන්න ඉස්සල්ලා තමන්ගේ අතින් වෙච්ච වැරැද්දේ වගකීම අරගෙන...
  2. Ryan08

    "පිළිමයක් හදලා වඳින්න හිටපු මහින්ද අද කොයිතරම් බලු වෙලා,ඔයාලා හම්බ කරපු සල්ලි ගණන් කරන්නවත් පුලුවන්ද?"-දමිතා අබේරත්න

    හබකරපු සල්ලි???? කොහේ හම්බකරපු සල්ලිද??? ජනාධිපති කෙනෙක්ගේ මාසෙ පඩිය කීයද??? මුන්ගේ ළග තියෙන්නේ හොරකම් කරපු මංකොල්ල කාපු රටේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති සල්ලි.
  3. Ryan08

    ලංකාවේ ඩොලර් බිලියන 19ක් අතුරුදන්.. රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි…

    එදා මෙදාතුර ලංකාවේ පර දේශපාලකයෝ හොරාකාපු සල්ලි එළියට ඇද්දා නම් ලංකාව සුපිරියටම හදලා ඉතුරුවෙන සල්ලි වලින් උගන්ඩාව වගේ රටකුත් හදන්න තිබුණා
  4. Ryan08

    ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව, ඇම්බුලන්ස් වලට ඩීසල් නැතුව ඇත්තටම වෙන දේ..

    අපි කේන්ති ගත්තට වැඩක් නෑ ඒක උගේ රස්සාව. හොදම දේ ඉග්නෝ කරපන්. එහෙම එකෙක් මේකේ නෑ කියලා හිතාගෙන හැසිරියන්. ඌ හැම ත්‍රෙඩ් එකටම පැනලා ලපයට රට බාරගන්න කියලා වැළලෙන්න හදනවා උගේ මහා එකා රටම සුද්ද කරලා බාන්ඩාගාර හිස් කරලා හොරාකන්න පුළුවන් හැමතැනින්ම හොරා කාලා දැන් බංකොලොත් රට බාරගනින් කියලා හැමිනෙනවා...
  5. Ryan08

    STF වලත් බල්ලෝ ඉන්නවද ?

    ඕනවට වඩා ඕනම එකෙක්ව දේවත්වයෙන් සලකන්න ගියාම කාලයක් යද්දී උන්ට නිකම්ම හිතෙන්න ගන්නවා " අඩේ ඇත්තටම මම දෙයියෝ වෙන්න ඇති " කියලා ඊටපස්සේ ඉතිං දෙයිය පල් වෙනකම් බැතිමතුම්ට ෂොට් එක දෙනවා
  6. Ryan08

    යොහානි උට්ඨානය වෙයි!

    ඒක තමයි මාත් කියන්නේ වෙනස් වෙන්න ඕන ජනාධිපති විතරක් නෙවෙයි. අඩුම තරමේ යමක් කමක් තියෙන රටේ ජනප්‍රිය චරිත වෙච්ච උන්වත් රටට ආදර්ශයක් දෙන්න ඕන එහෙම නැතුව බොරුවට බෝඩ් උස්සගෙන හිටියට විතරක් රටක් වෙනස් කරන්න බෑ.කළුගලක් පුපුරන්නේ අන්තිමට ගහපු පාර නිසා නෙවෙයි දිගටම ගහපු පාරවල් නිසා දැන් රටට මේ වෙලා තියෙන...
  7. Ryan08

    යොහානි උට්ඨානය වෙයි!

    උබත් එක්ක තරහින් නෙවෙයි මචෝ මෙහෙම කියන්නේ.උබේ මේ කතාව ඇතුලේම නැද්ද කියලා බලපන් අද රටට ගහලා තියෙන හෙණේට හේතුව.තහඩු ටිකට සිමෙන්ති කොට්ටෙට උදලු මිටට අරක්කු බෝතලේට එහෙම නැත්නම් දීපු රස්සාවකට ඉඩමකට අනේ ඉතිං මෙච්චර උදව් කරපු මනුස්සයට කොහොමද විරුද්ද වෙන්නේ කියලා කතිරේ ගහපු පව තමයි අද ලංකාවම පෝලිම් වලට...
  8. Ryan08

    යොහානි උට්ඨානය වෙයි!

    ප්‍රතිපත්තියක් හැටියට දේශපාලය ගැන කතා කරන්නේ නෑ හැබැයි දේශපාලකයෝ දීපු ඉඩම පැනලා බාරගත්තා. තමන්ගේ තාත්තත් හමුදා නිලධාරීයෙක් එහෙම එකේ සින්දුවක්‌ කියලා කරපු සේවයට වඩා රට වෙනුවෙන් යුද්දේට ගිහින් සේවය කරපු අන්ත අසරණ හමුදා සොල්දාදුවෙකුට ඒ ඉඩම දෙන්න තිබුනනේ මට රජයේ ඉඩම් එපා කියලා. අඩුම තරමේ කියන්න...
  9. Ryan08

    රජයක් පිහිටුවන්න යයි

    විද්වතුන් නම් ඕනම නෑ විද්වත් එවුන් සේරම සල්ලි වලට ඕනම ගූ ගොඩක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රසයි කියන අමන යක්කු. ආචාර්ය මහාචාර්ය උපකුලපති ඔය සේරම එකයි.
  10. Ryan08

    කට හැකර ජොනිය හැංගිලා ඉන්න තැන මෙන්න

    අහු උනොත් ගහන්න එපා කවපල්ලා අසුචි. මොකද කොමඩ් එකකට අසුචි දැම්මා කියලා බොලාට පව් සිද්ද වෙන්නේ නෑ
  11. Ryan08

    🔴 මේ මොහොතේ අරලියගහ මන්දිරය අසල...

    මුන් හරිහමන් බිල්ලක් නැතුව යන්නේ නෑ. බලපන් අහිංසකයෝ කීපදෙන්නේට හරි සුදුකොඩි උස්සනකම් ඔතනින් හෙල්ලෙන්නේ නෑ.
  12. Ryan08

    මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන

    මෙතුමාට නේද අර සිංදු කියන ලස්සන දුවෙක් ඉන්නේ???
  13. Ryan08

    Pizza hut old cheese

    සමහර විට කරන්ට් කපන නිසා අවශ්‍ය temperature එක නැති උනාම චීස් වගේ ඒවා නිකම්ම නරක් වෙනවා. එහෙම කේස් එකක්ද දන්නේ නෑ
  14. Ryan08

    අඬන්න එපා. හෙනහුරා ගේම දෙනවා

    උබට පිං කොල්ලෝ 🙏🙏
  15. Ryan08

    රොශාන් ගැන සහතිකයක්

    ලංකාවම ලියලා දෙනවා කිව්වත් මම හිතන්නේ නෑ මේ අසුචි වලට ඔය මනුස්සයා පනී කියලා. කාලෙක ඉදන් බොහොම අප්‍රසිද්ධියේ රොෂාන් ඈත ගම්වල දුප්පත් මිනිස්සුන්ට දේශපාලකයන්ට වඩා සේවයක් කරනවා
  16. Ryan08

    රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක්

    තුවාලේ හොද උනොත් හිඟන්නෝ බඩගින්නේ ඒකයි ඔය
  17. Ryan08

    දියවන්නා කුමාරී

    👍👍👍👍👍 මම ආසම සිංදුවක්
  18. Ryan08

    පරිප්පු කිලෝ එක රුපියල් 500 යි. 🙄🙄

    කොහේද බං උබ ඉන්නේ?? ටිකට් එකක් අරන් මෙහේ වරෙන් පරිප්පු පන්සීය යුරෝ එකයි.
  19. Ryan08

    ඇමරිකාවේ 'බිලැක් ලයිව් මැටර්’

    රට අදාළ නෑ ඔය කොයි සංවිධානයත් අන්තිමට කෙලවර වෙන්නේ තමන්ගේ මඩිය තර කරගෙන

    No contents